2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ..



    කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
    මගේ පුතේ නුඹේ ඉදුල් රජ බොජුනකී මට
    මහළු මඩම දග ගෙයක්ය දග ගෙයි ලෑමට
    ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද

    සද නාවත් කමක් නැතේ......


    පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට
    සිත දුවලා වැදලා එයි මම හැදු පිළිමෙට
    මගේ පුතා මතු බුදුවෙයි එකක් ‍කළොත් හෙට
    නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො මට



    Hotel California
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අරුගෙන් සද්දයක් නැත්තේ ෂුවර් එකටම සින්දු ටික දාල කක්ක දාන්න ගිහින්ද කොහෙද..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩි පින්තූර දාපං ෆකෝ :angry::angry:
    මල්ලී රේඩියෝ එකේ ගරුත්වය තියන්න
    tuzki-bunny-emoticon-043.gif

    කරුණාකරල පරුස වචන කියන්න එපා
    tuzki-bunny-emoticon-041.gif

    ඇඩ්මින්ට වාර්තාකරන්න වෙයි නැත්නම්
    tuzki-bunny-emoticon-022.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මේ බන් හොටෙල් කැලිෆෝනියා දාන වෙලාවට සින්දු දෙකක් විතර දාන්න පුළුවන්.. දැන් දාපන්කෝ නටන ඒවා ටික.

    ඇයි බං ඒක පට්ටයිනේ :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සද නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
    ඹ්න දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ..



    කුස ගින්නට රස මසවුළු ලැබුණත් මොකටද
    මගේ පුතේ නුඹේ ඉදුල් රජ බොජුනකී මට
    මහළු මඩම දග ගෙයක්ය දග ගෙයි ලෑමට
    ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද

    සද නාවත් කමක් නැතේ......


    පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට
    සිත දුවලා වැදලා එයි මම හැදු පිළිමෙට
    මගේ පුතා මතු බුදුවෙයි එකක් ‍කළොත් හෙට
    නුඹේ අතින් බත් දෙකටක් කවාපංකො මට



    Hotel California
    සනුක ප්ලීස්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හා හා පරණ ෆයිල් අදින්න එපා යකෝ :rofl:
    :rofl::rofl: මුගේ පරන ෆයිල් එකක් 2ක් අදින්නෙහ් නැතුවහ් කැවේ නැහ් වගේ