ත්රෙඩ් එකට ජෙට් ෆුවල් දාලද යකෝ

මචං වැඩිය මහන්සි වෙන්න හොද නෑනේද.

පරණ සින්දුවක් බීටල්ස් ලගේ කාලේ.මොකක්ද බොලේ ඒ යන්නේ
අදමයි ඇහුවේ![]()

සුසන්ගීතා කියල කෙල්ලෙක් ගැන ෂෝ එකක් කරනවලු නේද?![]()
ලොල් බං
හිනා ගිහිං වතුර එක පෙරලෙනවා තව ටිකෙං කී බෝඩ් එකටමොනා උනත් උඹල වගේලගයි





