EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට අඩියක් ගහන්න කියාපු climate එක :cool:

    නොබැඳ හිටියා නම් අඩියක් ගහලා බොලාගේ ගෙඩ්ගරම වැටිලා ඉන්නවා හෙට එලි වෙනකං... :sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නොබැඳ හිටියා නම් අඩියක් ගහලා බොලාගේ ගෙඩ්ගරම වැටිලා ඉන්නවා හෙට එලි වෙනකං... :sorry:
    උබට ඉස්සර නම් වැස්සට පස්සේ බොන්න හිතෙනවා ඇත්තේ නෙහ්:yes:
    එත් බැන්දට පස්සේ වහිනකොට #@$%^&*()
    :shocked::shocked::shocked:;)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගුට් මෝනින්ග් හොට්ටනී.... :baffled:

    මුන්ට කොච්චර කිව්වත් වෙලාවට එන්නේ නෑනේ. අදත් එකෙක්වත් නෑ:angry::angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නොබැඳ හිටියා නම් අඩියක් ගහලා බොලාගේ ගෙඩ්ගරම වැටිලා ඉන්නවා හෙට එලි වෙනකං... :sorry:



    අතීතයේ ලෙහලා ඉන්න කාලේ ප්‍රියම්බිකාව ගාව වැටිලා ඉන්න පෙරුම් පිරූ පිරිමියෙක් වර්ථමානයේ කියන කතාව
    :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වහිනවා වහිනවා ඉවරයක් නෑ:sorry:

    කාටත් මෙවුවා එකක් වේවා;)

    අදවත් කළු කුමාර පැමිනේත්වා:yes:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ThreadClosed.png
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ ත්‍රෙඩ් එක මෙලෝ රහක් නෑ බන් දැන්. මම යනවා​
    :dull:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ ත්‍රෙඩ් එක මෙලෝ රහක් නෑ බන් දැන්. මම යනවා​
    :dull:

    උබ හිතනවා නම් දැන් අනේ යන්න එපා හිටහන් බන් කියල අපි කියයි කියල
    එහෙනම් උබට වැරදිලා
    :baffled:

    hukai joke hode