ඔක්කොම උන් එක එකා හැලෙන්න ගත්තොත් මමත් යන්න යනවා බන්
මම කට්ටියට අදගහල අයෙත් නග්ගල ගන්න හැදුව..එත් හරිගියේ නැහැ

\
දුකට අඩියක් ගහමු
එකා වගේ හිටිය සෙට් එකෙන් හොඳම එවුන් දෙන්නා හැලෙනකොට මට ත්රෙඩ් එකේ පෝස්ට් දාන්න හිතෙන්නේ නෑ අවංකවම. ටයිටනික් යට ගියා වගේ මේ ත්රෙඩ් එකත් යට ගියාවේ එහෙනම්...![]()
![]()
මේ වෙශිල දෙන්නත් එක්ක බැ බන් මේක කරන්න
එක උත්තෙක් පැය ගාන ගණන් කරනවා
අනිත් උත්තා කිරියෙන් පිට මට උබල ඉන්නවනේ ගාගා සමයන් කියවනවා
මම තොපි දෙන්නවම මරල හිරේ යනවා දෑනගන්.... රෙද්ද
monawa karannada machan, mama challenge ekak nemei kale, hithawathkan athare podi nohoda kan wenawa, hebei ekata mechchara pali ganna ona nehene. meeta kalinuth mama dapu thread ekak gena matama kalakirila kisima deyak nodama inna hadapu wele pera thamai mata ayemath parana vidihata inna kiyala mama ekka katha kale. aath a weddi api denna echchara loku yaluwo nemei. ada weddi pera mage hodama friend kenek, a wagema kukuwath ehema hitiya. meke ona tharam wali yanawa, aath kuku ubai mami athare ehema deyak nemeine une. uba karapu eka wedakata api set wela podi bite ekak dunna, uba mata call karapu weleth kiwwane api kiyanna epa thaniyema baraganin kiyala. mama ekath kiwwa, mama hari kamak ne eka ewele karapubite ekak. ekata ube response eka mehema nam mata me thread ekewath aye me kiriyewath inna hithenne ne ban, genith baninawa ofiz eke unuth nondikaranawa mata elakiri enawa kiyala. 
SATHUTIN IDAPALLA. 15K GAHAPALLA 
පිස්සු කෙලින්න එපා හු&තෝSORRY Mama hadissiye poddak busy una, eka nisa thawa podi welawak redenna puluwan unamonawa karannada machan, mama challenge ekak nemei kale, hithawathkan athare podi nohoda kan wenawa, hebei ekata mechchara pali ganna ona nehene. meeta kalinuth mama dapu thread ekak gena matama kalakirila kisima deyak nodama inna hadapu wele pera thamai mata ayemath parana vidihata inna kiyala mama ekka katha kale. aath a weddi api denna echchara loku yaluwo nemei. ada weddi pera mage hodama friend kenek, a wagema kukuwath ehema hitiya. meke ona tharam wali yanawa, aath kuku ubai mami athare ehema deyak nemeine une. uba karapu eka wedakata api set wela podi bite ekak dunna, uba mata call karapu weleth kiwwane api kiyanna epa thaniyema baraganin kiyala. mama ekath kiwwa, mama hari kamak ne eka ewele karapubite ekak. ekata ube response eka mehema nam mata me thread ekewath aye me kiriyewath inna hithenne ne ban, genith baninawa ofiz eke unuth nondikaranawa mata elakiri enawa kiyala.
mama idiriyatath kiriye post balanawa, hebei threads danna yanne ne. set wena ona weleka mama ready, pera haraha contact karapan.
me thread eke hitapu set ekama dekke nethi unath api kawada hari meet wenna hitapu set ekak, niresh uba avith giya pattai eka.
kukuwa eka serayak hari mama depu peya 48 thua nemei meka post karana kalaya athulatha hari avith hitiya nam mama meka dala yanne ne. namuth duken unath kiyanna ona, mama den idala kiriye outside viewer kenek wage innawa.
MAWA MEET UNA, MAMA EKKA KATHA KARAPU (CALL) UN DANNAWA ATHI MAGE LOKU SEEN MONAWADA KIYALA. MAGE LOKU SEEN NAM EKA MAN EKKA THIBBAWE.
PLEASE PERAGE TARGET EKA MEKA HEKI IKMANIN 15K GAHANA EKA. DUKAI MATA 5K PAHU WEDDI YANNA UNA EKATA. ME TIKE KHOMATH MAMA BZ, MATA OFIZ EKE KELA WENNA NETHATH A WAGE WENNA KALIN WEDA KARANNA ONA. PERAGE TARGET EKATA UWA ARAN PALAYANE
ONNA API GIYASATHUTIN IDAPALLA. 15K GAHAPALLA
![]()





ගහමු.. බාල්දි ආඩි , බෝතල් අඩි , සෙරෙප්පු අඩි ඕනේ එකක් ගහමු




සියලු සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව
කුමාර 456 යන අයත් Nu1Dnk යන අයත් මෙම නූලෙන් නිදොස් කොට නිදහස් කරන අතරම මෙම නූල අද පටන් බලපවත්නා අයුරින් නවතා දමන ලෙසට මෙම අධිකරණය නොයෝග කර සිටිමි
![]()
ඒ ගමන මේකෙත් වලියක් ගිහින්ද.......
යකෝ office වල දාගන්න වලි මදිවටද මේකෙත් වලිදාගත්තේ........![]()

සුපුරුදු විදියට වලියක් දාගෙන ඉන්නවා ඉතින්......අඩෝ... මොකෝ වෙන්නේ. මොකද තත්වේ ඔෆිස් එකේ???![]()

පිස්සුද බන් අපි මේ පොඩි ආතල් එකක් ගත්තඒ ගමන මේකෙත් වලියක් ගිහින්ද.......
යකෝ office වල දාගන්න වලි මදිවටද මේකෙත් වලිදාගත්තේ........![]()

සුපුරුදු විදියට වලියක් දාගෙන ඉන්නවා ඉතින්......![]()