Derana Music Video Awords Vote එකක් !

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    සුපිරිනේ කොල්ලො... ඔන්න වෝට් කොරා.... සුභ පැතුම් මචෝ..මගේ ඊමේල් තුනක් තියෙනවා. තුනෙන්ම වෝට් කරා :yes:

    තව දෙයක් කියන්න ඕන මචෝ.. වෝට් කරේ උඹ නිසා.. උඹට සප් එකක් දෙන්න. නැත්නම් මම කොහොමත් සුරෙන්ද්‍රගේ සින්දු වලට කැමති නැති නිසා මේ වගේ දේකදී මූට වෝට් කරනවා තියා බලන්නේවත් නෑ
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මට මලගෙයක් වෙලා..
    2.gif

    අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං :sorry: ත්‍රෙඩ් එක බම්ප් කරනවාට ගොඩක් ස්තූතියි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචංලා මට මලගෙයක් වෙලා..
    2.gif

    අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං :sorry: ත්‍රෙඩ් එක බම්ප් කරනවාට ගොඩක් ස්තූතියි


    වැඩ ටික කරන් වරෙන්...අපි බම්ප් කරන්නම්...
    :yes:
     

    VAT69

    Active member
  • දා වෝට්...බැරිද 10ක් විතර දාන්න..උඹ මාරයිනේ යකෝව්..!
    උඹේ සිංදුටික දාපන්කෝ කිරියේ ත්‍රෙඩ් එකකට..!

    සුභ පැතුම් ආහ්..!