ඕං දැම්මා..
Henry L Member Jan 10, 2010 25,388 916 0 Victoria, Australia Jun 18, 2015 #162 Vote kala machan Patta ubata ohoma sindu liyanna puluwan kiyanne
urajdrlk Well-known member Jul 6, 2006 102,069 3,513 113 Inside Your Laptop ;) Jun 18, 2015 #164 බම්ප් සංකපාල......
BC_Dilum Well-known member Mar 2, 2008 17,924 1,190 113 192.168.1.1 Jun 18, 2015 #167 vote kala machan
Sam Rock Well-known member Mar 2, 2015 1,148 544 113 Dubai Jun 18, 2015 #168 සුපිරිනේ කොල්ලො... ඔන්න වෝට් කොරා.... සුභ පැතුම් මචෝ..මගේ ඊමේල් තුනක් තියෙනවා. තුනෙන්ම වෝට් කරා තව දෙයක් කියන්න ඕන මචෝ.. වෝට් කරේ උඹ නිසා.. උඹට සප් එකක් දෙන්න. නැත්නම් මම කොහොමත් සුරෙන්ද්රගේ සින්දු වලට කැමති නැති නිසා මේ වගේ දේකදී මූට වෝට් කරනවා තියා බලන්නේවත් නෑ Last edited: Jun 18, 2015
සුපිරිනේ කොල්ලො... ඔන්න වෝට් කොරා.... සුභ පැතුම් මචෝ..මගේ ඊමේල් තුනක් තියෙනවා. තුනෙන්ම වෝට් කරා තව දෙයක් කියන්න ඕන මචෝ.. වෝට් කරේ උඹ නිසා.. උඹට සප් එකක් දෙන්න. නැත්නම් මම කොහොමත් සුරෙන්ද්රගේ සින්දු වලට කැමති නැති නිසා මේ වගේ දේකදී මූට වෝට් කරනවා තියා බලන්නේවත් නෑ
chamaz Well-known member May 2, 2009 13,202 1,272 113 Jun 18, 2015 #170 ඔන්න පුතේ මගේ e-mail 2න්ම vote කරා
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Jun 18, 2015 #171 සල්ලි සල්ලි කියල බැලුවේ නෑ SMS එකක්ම යැවුවා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 18, 2015 #172 මචංලා මට මලගෙයක් වෙලා.. අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං ත්රෙඩ් එක බම්ප් කරනවාට ගොඩක් ස්තූතියි
මචංලා මට මලගෙයක් වෙලා.. අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං ත්රෙඩ් එක බම්ප් කරනවාට ගොඩක් ස්තූතියි
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 18, 2015 #173 වොට් කලා මචෝ.රේඩියෝ එකත් පටන් අරන් නේහ්.එල.
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jun 18, 2015 #174 Dinushasankalpa said: මචංලා මට මලගෙයක් වෙලා.. අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං ත්රෙඩ් එක බම්ප් කරනවාට ගොඩක් ස්තූතියි Click to expand... වැඩ ටික කරන් වරෙන්...අපි බම්ප් කරන්නම්...
Dinushasankalpa said: මචංලා මට මලගෙයක් වෙලා.. අක්කා කෙනෙක් වගේ හිටිය ඔපිස් එකේ මිස් කෙනෙක් නැති වෙලාග අපේ බොසාගේ නෝනත් එක්ක. මලගෙදර වැඩ සෙට් වෙලා තියෙනවා. ටික දවසකට සමාවෙයං ත්රෙඩ් එක බම්ප් කරනවාට ගොඩක් ස්තූතියි Click to expand... වැඩ ටික කරන් වරෙන්...අපි බම්ප් කරන්නම්...
VAT69 Active member Mar 28, 2015 306 61 28 උඹ එනකන් බාර් එකේ Jun 18, 2015 #176 ඉදා වෝට්...බැරිද 10ක් විතර දාන්න..උඹ මාරයිනේ යකෝව්..! උඹේ සිංදුටික දාපන්කෝ කිරියේ ත්රෙඩ් එකකට..! සුභ පැතුම් ආහ්..!
ඉදා වෝට්...බැරිද 10ක් විතර දාන්න..උඹ මාරයිනේ යකෝව්..! උඹේ සිංදුටික දාපන්කෝ කිරියේ ත්රෙඩ් එකකට..! සුභ පැතුම් ආහ්..!
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jun 18, 2015 #177 onna vote kata machan.