Derana Music Video Awords Vote එකක් !

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ubada machan meka Liwwe ?? Niyamai ne Bun. Mama mara kamath me Song Ekata... Maru ne... Sms Parak aniva Dennm.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔබේ මනාපය දැන්ම හින්දි වගේ සින්දුවට ලබාදී
    බඩ මාමාගෙන් ලැප්ටොප් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ලබාගන්න :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුපිරිනේ කොල්ලො... ඔන්න වෝට් කොරා.... සුභ පැතුම් මචෝ..මගේ ඊමේල් තුනක් තියෙනවා. තුනෙන්ම වෝට් කරා :yes:

    තව දෙයක් කියන්න ඕන මචෝ.. වෝට් කරේ උඹ නිසා.. උඹට සප් එකක් දෙන්න. නැත්නම් මම කොහොමත් සුරෙන්ද්‍රගේ සින්දු වලට කැමති නැති නිසා මේ වගේ දේකදී මූට වෝට් කරනවා තියා බලන්නේවත් නෑ

    10000% agree with you....... අපේ එකා ගොඩ යන්න උදව්වක් කළා මිසක් අර පඩත්තලයාගේ පඩත්තල වොයිස් එකට වෝට් කළා නෙවෙයි.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න sms එකට අමතරව මම මගේ ප්‍රයිවට් මේල් එකෙනුයි ඔෆිස් මේල් එකෙනුයි දෙකෙන්ම වෝට් කළා අපේ පංකසාලයා වෙනුවෙන්......
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Yahoo_Mail.png


    ඔන්න මචෝ වෝට් කරා...