බොලව් අපේ රටේ කරන්ට් එක ඇවිල්ල වොල්ට් 230 යි
ඒ වුණාට ගොඩක් ඉලෙක්ට්‍රිකල් බඩු තියෙනව 220V ට රේට් කරපු..
මේව අපේ රටේ කරන්ට් එකෙන් පාවිච්චි කළා කියල අවුලක් නැද්ද ?
සමහරක් කම්පියුටර් පවර්සප්ලයි හිටං තියෙනව, 220V ට රේට් කරපු
තව ඔය රිචාර්ජ් කරන LED ටෝච් එහෙම...