230 ද? 220 ද?

AnuradhaRa

Well-known member
  • බොලව් අපේ රටේ කරන්ට් එක ඇවිල්ල වොල්ට් 230 යි
    ඒ වුණාට ගොඩක් ඉලෙක්ට්‍රිකල් බඩු තියෙනව 220V ට රේට් කරපු..
    මේව අපේ රටේ කරන්ට් එකෙන් පාවිච්චි කළා කියල අවුලක් නැද්ද ? :confused:
    සමහරක් කම්පියුටර් පවර්සප්ලයි හිටං තියෙනව, 220V ට රේට් කරපු
    තව ඔය රිචාර්ජ් කරන LED ටෝච් එහෙම...
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,867
    2,180
    113
    Galle
    අපේ රටේ වොල්ට් ඕනම ගානක් වෙන්න පුලුවන් 120v - 275 v (-+)
    ඒත් 230v stranded
    පාවිච්චි කළාට අවුලක් නැ

     

    AnuradhaRa

    Well-known member
  • den ena samaharak electronic badu nam 160 ithara indala weda karanawa.

    Electrical nam 220 or 230 neda.

    ඒක තමා බං, දැං තියෙන ගොඩක් ඉලෙක්ට්‍රොනික් බඩු, ටීවි එහෙම, සෑහෙන පරාසයක් තුළ ඔටෝ ගන්නව.
    මම කියන්නෙ ඒව නෙමේ.. කෙලින්ම හරියටම රේට් කරල තියෙන ඒව.. 220V ට විතරක් රේට් කරපු බඩු ඕන තරං තියෙනව. කොටින්ම කම්පියුටර් පවර්සප්ලයි පවා...