motor bike horn help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    [FONT=&quot]මචං පොඩි උදව්වක් ඕන.මම ගාව තියෙනවා අර බයික් වලට හයි කරන තඩි [/FONT][FONT=&quot]හෝර්න් [/FONT]2[FONT=&quot]ක්.:cool::cool:[/FONT]

    12v-Red-Scooter-Moped-Dirt-atv-motorbike-font-b-Motorcycle-b-font-Bikes-font-b-Horn.jpg

    [FONT=&quot]ඔන්න ඔය ජාතියේ [/FONT]2 [FONT=&quot]තියන්නේ[/FONT][FONT=&quot]. අපරාදෙනෙ බන් නිකන් තියෙන එක:):)[/FONT]
    [FONT=&quot]ඒක නිසා මේක අටව ගන්න පොඩි [/FONT]help [FONT=&quot]එකක් දියල්ලා [/FONT]
    [FONT=&quot]මේවගේ කෑල්ලක් ඕන කියල දන්නවා:eek: වෙන්නෙ මොකද්ද වෙන්නේ කියලා නොදනී:no::no:[/FONT]
    [FONT=&quot]මොකද මේවා සම්බන්ධ මගේ දැනුම බින්දුවයි [/FONT]

    bosch_micro_relay.jpg

    [FONT=&quot]උදව් කරන අයට මගෙන් [/FONT]REP [FONT=&quot]හොදේ............:):)[/FONT]
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය රිලේ එකක් බන්.. ඕකෙන් වෙනදේ සරලව කිව්වොත් හෝර්න් එක ගහනකොට හෝර්න් ස්විච් එකෙන් රිලේ එක ඔන් කරනවා -> රිලේ එකෙන් හෝර්න් එක ඔන් කරනවා. :)

    ලොකු හෝර්න් එකකට ගන්න ඇම්පියර් ගාන හෝර්න් ස්විච් එක හරහ යන්නෙ නැති නිසා ස්විච් එකට අවුලක් නෑ. රිලේ එක හරහ තමා හෝර්න් එකට ඕන කරන කරන්ට් එක ගන්නෙ.:yes:

    රිලේ එකක් නැතුව කෙලින්ම දුන්නොත් හෝර්න් එකට යන කරන්ට් එක කෙලින්ම ස්විච් එක හරහ යන නිසා කන්ටැක්ට් සවුත්තු වෙන්න පුලුවන් ස්විච් එකේ. එච්චරයි වැඩේ..:)

    මේ අපේ කිරියෙ එකෙක්ටම කියල දෙන්න දාපු එකක්. ඒ පෝස්ට් එක නම් හොයන්න වෙන්නෑ.මැද තියෙන්න කොටුව රිලේ එක. බලලා අවුලක් තිබ්බොත් අහන්න.:)

    P9wIa7U.jpg
     
    ඔය තියෙන්නේ සිංහලෙන්ම කතන්දරේ thanks මචං.ඒත් කොහොමද මේකේ අග්‍ර හොයා ගන්නේ.relay එක කඩෙන් ගන්න කොට කොහොමද ඉල්ලන ඕන.12DC relay එකක් කියලද?
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    Machn mata podi awlak thiyenawa horn eka gana. Man gawa thiyenne Honda CBR250 ekak. eke horn eka sadda madi ban. mata hithena widiyata horn ekata current eka yanawa madi. mata meka hadaganne kohomada kiyanawada. aluthen horn ekak dammoth hari yawida?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය රිලේ එකක් බන්.. ඕකෙන් වෙනදේ සරලව කිව්වොත් හෝර්න් එක ගහනකොට හෝර්න් ස්විච් එකෙන් රිලේ එක ඔන් කරනවා -> රිලේ එකෙන් හෝර්න් එක ඔන් කරනවා. :)

    ලොකු හෝර්න් එකකට ගන්න ඇම්පියර් ගාන හෝර්න් ස්විච් එක හරහ යන්නෙ නැති නිසා ස්විච් එකට අවුලක් නෑ. රිලේ එක හරහ තමා හෝර්න් එකට ඕන කරන කරන්ට් එක ගන්නෙ.:yes:

    රිලේ එකක් නැතුව කෙලින්ම දුන්නොත් හෝර්න් එකට යන කරන්ට් එක කෙලින්ම ස්විච් එක හරහ යන නිසා කන්ටැක්ට් සවුත්තු වෙන්න පුලුවන් ස්විච් එකේ. එච්චරයි වැඩේ..:)

    මේ අපේ කිරියෙ එකෙක්ටම කියල දෙන්න දාපු එකක්. ඒ පෝස්ට් එක නම් හොයන්න වෙන්නෑ.මැද තියෙන්න කොටුව රිලේ එක. බලලා අවුලක් තිබ්බොත් අහන්න.:)

    Ela kollekne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය තියෙන්නේ සිංහලෙන්ම කතන්දරේ thanks මචං.ඒත් කොහොමද මේකේ අග්‍ර හොයා ගන්නේ.relay එක කඩෙන් ගන්න කොට කොහොමද ඉල්ලන ඕන.12DC relay එකක් කියලද?

    12V හෙඩ්ලයිඩ් රිලේ එකක් ගන්න කඩෙන්. කාලයක් දුවයි. හයිකරනකොට වතුර යන්නෙ නැති තැනක හයිකරන්න.

    පින් වල මචන් නම්බර් ගහල තියනව මං ඔය දාපු ෆොටෝ එකේ තියනව වගේ ඒක අවුලක් වෙන්නෙ නෑ හොයාගන්න පුලුවන්..:) කොයිල් එක ඇඳල තියන පින් දෙක දැන් හෝර්න් එකට යන වයර් එකට සෙට් කරන්න. අනික බැට්‍රියෙන් කෙලින් සප්ලයි එකක් අරගෙන (ෆියුස් එකකුත් දාන්න ඔය තියනව වගේ) ඒක මැදින් කඩල එක කෑල්ලක් රිලේ එකේ ඔය ස්විච් එකක් අඳල තියන ක්ලිප් එකකට දීල හෝර්න් එකට දෙන්න ඒකෙ අනිත් ක්ලිප් එකෙන් ඔය ඇඳල තියනව වගේ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machn mata podi awlak thiyenawa horn eka gana. Man gawa thiyenne Honda CBR250 ekak. eke horn eka sadda madi ban. mata hithena widiyata horn ekata current eka yanawa madi. mata meka hadaganne kohomada kiyanawada. aluthen horn ekak dammoth hari yawida?

    හෝර්න් එක අවුල් ගිහින්ද වයරින්, කන්ටැක්ට් අවුලක්ද දන්නෑ මචෝ.. හොඳ කෙනෙක්ට පෙන්නල බලන්න.:)
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    12V හෙඩ්ලයිඩ් රිලේ එකක් ගන්න කඩෙන්. කාලයක් දුවයි. හයිකරනකොට වතුර යන්නෙ නැති තැනක හයිකරන්න.

    පින් වල මචන් නම්බර් ගහල තියනව මං ඔය දාපු ෆොටෝ එකේ තියනව වගේ ඒක අවුලක් වෙන්නෙ නෑ හොයාගන්න පුලුවන්..:) කොයිල් එක ඇඳල තියන පින් දෙක දැන් හෝර්න් එකට යන වයර් එකට සෙට් කරන්න. අනික බැට්‍රියෙන් කෙලින් සප්ලයි එකක් අරගෙන (ෆියුස් එකකුත් දාන්න ඔය තියනව වගේ) ඒක මැදින් කඩල එක කෑල්ලක් රිලේ එකේ ඔය ස්විච් එකක් අඳල තියන ක්ලිප් එකකට දීල හෝර්න් එකට දෙන්න ඒකෙ අනිත් ක්ලිප් එකෙන් ඔය ඇඳල තියනව වගේ.:yes:

    එල එල thanks machan
     
    හරිදුවා වැඩේ කර ගත්තා එලට වැඩ හොර්න් එක.හැබයි මම බැටරි එකෙන් සප්ලයි ගන්න ගියේ නෑ.මොකද fuse දාන්න ඕන වැඩ ගොඩයිනේ:no:.ඒක නිසා පරන හොර්න් එකේ live (+) එකෙන්ම line එකක් දුන්නා.බඩු වැඩ.අවුලක් නෑනේ.

    ඒකියන්නේ 86 පින් එකයි 30 පින් එකයි cupple කරා:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා වැඩේ කර ගත්තා එලට වැඩ හොර්න් එක.හැබයි මම බැටරි එකෙන් සප්ලයි ගන්න ගියේ නෑ.මොකද fuse දාන්න ඕන වැඩ ගොඩයිනේ:no:.ඒක නිසා පරන හොර්න් එකේ live (+) එකෙන්ම line එකක් දුන්නා.බඩු වැඩ.අවුලක් නෑනේ.

    ඒකියන්නේ 86 පින් එකයි 30 පින් එකයි cupple කරා:D:D

    හුටා හුටා..:shocked:. මචන් ඔහොම කලාම රිලේ එකක් දාන එකේ තරුමක් නෑ...:no: ඔහොම කලාම කොහොමත් කරන්ට් එක ගන්නෙ හෝර්න් ස්විච් එක හරහමයි...:yes: ඔය හෝර්න් එකට දැන් යන + ලයින් එකට කරන්ට් එක හම්බවෙන්නෙ මචන් හෝර්න් එක ඔබනකොට විතරයි. ඒ කියන්නෙ ස්විච් එකෙන් තමා ඒක කනෙක්ට් වෙන්නේ.

    හෝර්න් ස්විච් එකෙන් හෝර්න් එකට ලොකු කරන්ට් එකක් ගන්න එක නවත්තගන්නයි අපි රිලේ එක දාන්නේ.... ඔහොම දැම්මම කොහොමත් ඒක හරහනෙ බන් එන්නේ... එතකොට වෙනසක් නෑ රිලේ එක අල්ලල ඔන් වුනාට.

    30 පින් එකට වෙනම + ලයින් එකක් අරගෙන දීපන්. වැඩි වැඩක් නෑ වයර් එකයි පොඩි ෆියුස් බොක්ස් එකකුයි ගන්න විතරනෙ තියෙන්නේ... ඕනෙ නම් වෙන කොහෙට හරි යන + ලයින් එකක් රිලේ එකේ 30 පින් එකට සෙට් කරන්නත් පුලුවන්. එතකොට ඔය බර වැටෙන්නෙ ඒ ලයින් එකට.:yes:

    හොඳම වැඩේ කිව්වෙ මම. එතකොට ඕන තඩි හෝර්න් එකක් දාල දුවන්න පුලුවන්. ඔය තියන විදියට දුවන්න එපා හෝර්න් එක වැදුනට කන්ටැක්ට් සවුත්තු වෙයි ඉක්මනට.:no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය රිලේ එකක් බන්.. ඕකෙන් වෙනදේ සරලව කිව්වොත් හෝර්න් එක ගහනකොට හෝර්න් ස්විච් එකෙන් රිලේ එක ඔන් කරනවා -> රිලේ එකෙන් හෝර්න් එක ඔන් කරනවා. :)

    ලොකු හෝර්න් එකකට ගන්න ඇම්පියර් ගාන හෝර්න් ස්විච් එක හරහ යන්නෙ නැති නිසා ස්විච් එකට අවුලක් නෑ. රිලේ එක හරහ තමා හෝර්න් එකට ඕන කරන කරන්ට් එක ගන්නෙ.:yes:

    රිලේ එකක් නැතුව කෙලින්ම දුන්නොත් හෝර්න් එකට යන කරන්ට් එක කෙලින්ම ස්විච් එක හරහ යන නිසා කන්ටැක්ට් සවුත්තු වෙන්න පුලුවන් ස්විච් එකේ. එච්චරයි වැඩේ..:)

    මේ අපේ කිරියෙ එකෙක්ටම කියල දෙන්න දාපු එකක්. ඒ පෝස්ට් එක නම් හොයන්න වෙන්නෑ.මැද තියෙන්න කොටුව රිලේ එක. බලලා අවුලක් තිබ්බොත් අහන්න.:)

    P9wIa7U.jpg
    ඔය මට ඇදල දුන්න එක එහෙම නෙමේ නේද :P:love::love:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    හුටා හුටා..:shocked:. මචන් ඔහොම කලාම රිලේ එකක් දාන එකේ තරුමක් නෑ...:no: ඔහොම කලාම කොහොමත් කරන්ට් එක ගන්නෙ හෝර්න් ස්විච් එක හරහමයි...:yes: ඔය හෝර්න් එකට දැන් යන + ලයින් එකට කරන්ට් එක හම්බවෙන්නෙ මචන් හෝර්න් එක ඔබනකොට විතරයි. ඒ කියන්නෙ ස්විච් එකෙන් තමා ඒක කනෙක්ට් වෙන්නේ.

    හෝර්න් ස්විච් එකෙන් හෝර්න් එකට ලොකු කරන්ට් එකක් ගන්න එක නවත්තගන්නයි අපි රිලේ එක දාන්නේ.... ඔහොම දැම්මම කොහොමත් ඒක හරහනෙ බන් එන්නේ... එතකොට වෙනසක් නෑ රිලේ එක අල්ලල ඔන් වුනාට.

    30 පින් එකට වෙනම + ලයින් එකක් අරගෙන දීපන්. වැඩි වැඩක් නෑ වයර් එකයි පොඩි ෆියුස් බොක්ස් එකකුයි ගන්න විතරනෙ තියෙන්නේ... ඕනෙ නම් වෙන කොහෙට හරි යන + ලයින් එකක් රිලේ එකේ 30 පින් එකට සෙට් කරන්නත් පුලුවන්. එතකොට ඔය බර වැටෙන්නෙ ඒ ලයින් එකට.:yes:

    හොඳම වැඩේ කිව්වෙ මම. එතකොට ඕන තඩි හෝර්න් එකක් දාල දුවන්න පුලුවන්. ඔය තියන විදියට දුවන්න එපා හෝර්න් එක වැදුනට කන්ටැක්ට් සවුත්තු වෙයි ඉක්මනට.:no:

    Hutaa Mama eka echchara hithuwe na.ehenam mama wenama line ekak dennam machan thanks again machan..aaa thawa ekak ARA Danna one fuse eke size eka kiyada machan eka penne na hariyata
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hutaa Mama eka echchara hithuwe na.ehenam mama wenama line ekak dennam machan thanks again machan..aaa thawa ekak ARA Danna one fuse eke size eka kiyada machan eka penne na hariyata

    10A විතර එකක් දාන්න. ඒක දාන්නෙ මොකක්හරි එකක් වෙලා ෂොර්ට් වුනොත් වයර් ගිනිගන්න එක නවත්තන.:) එල එල.:D ඔය ඉන්නෙ කලින් හෝර්න් එක හයිකරගත්ත අපේ agrmrs කුකුලත් ඇවිත්.. පොරට තමා ඔය කලින් එක ඇඳල දුන්නෙ..:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya horn ekak 75W wage neda. Oka wiring karanna ganna mahatha wire eka mokak kiyalada illanne?