මේක නං බොහොම මෑතකදි වුන දෙයක්.. දැකපු සිද්ධියක් නෙමේ..![]()
ගමනක් ගිහිං ගෙදර එන්න බස් එකට නගින්න හෝල්ට් එකේ හිටිය..![]()
මම විතරයි තනියම හිටියෙ..![]()
ඒත් මට පිටිපස්සෙන් කවුරු හරි අමාරුවෙන් හුස්ම ගන්න සද්ධයක් ඇහුන..![]()
කවුරුත් නෑ..![]()
ඒ හැටි ගනං ගන්නැතුව මමත් ඔහේ හිටිය..![]()
පැය භාගයක් වගේ බලං ඉන්නකොට බස් එකක් ආව..![]()
ඒකට නඟින්න හදනකොට මාරම අමාරුවක් දැනුනෙ..![]()
යංතං ෆුට්බෝඩ් එකට ගොඩවුනා විතරයි පිටිපස්සට අදින්න ගත්ත..![]()
![]()
නෑ බස් එකේ ත්වරණය නිසා නෙමේ..
තනි කෙලින් පාර..![]()
ෆුට්බෝඩ් එකෙන් පඩි දෙකක් වගේ නැග්ගාමත් මාව බිමට අදිනව වගේ දැනුනෙ..![]()
මහන්සියට වෙන්න ඇති කියල හිතල ඒකත් ඒ හැටි ගනං ගත්තෙ නෑ..![]()
බස් එකෙන් බහිද්දි 9ට විතර ඇති..![]()
පාරෙ එද්දි කිහිප සැරයක්ම කවුරු හරි තල්ලු කරනව වගේ දැනුන..![]()
![]()
එද්දි මගදි නාගහක් තියෙනව.. මිනිස්සු ඉතිං ඔතන පහන් එහෙම පත්තු කරනව..![]()
![]()
එතනිං එද්දි මුළු ඇඟම දන්න ගත්ත..![]()
![]()
මිරිස් ගෑවිලා වගේ.. මාරම සැරට දැනුන..![]()
![]()
ආපහු හැරෙන්නත් හැදුව ඉන්න බැරි තැන..![]()
හෙන අමාරුවෙන් එතන පාස් කලා විතරයි දැවිල්ල නැතුව ගියා..![]()
![]()
බෑග් එකෙත් බර අඩුවුනා වගේ මාර සැහැල්ලුවකුත් දැනුන...![]()
මේ මොකක් වෙන්න ඇද්ද සිඞ්හලු ?![]()
![]()
that must be teh ghosts




