පාර්ලිමන්ට් විසිරපු ගමන් මේක වලි යයි නේ හෝ ගාලා
මට නං චන්දෙ දෙන්න හිතෙන පක්ෂයක් නෑ.තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කාටද දෙන්නේ කියල
jvp eke nayakaya sunil handunnetti wuna nan jvp ekata thawa chanda wadi wenawaThis time for JVP
සිරාවට මුන්ගේ පක්ෂයි පාටයි විතරයි ලොකු වෙනසකට තියෙන්නේ. චන්දෙ නොදී ඉන්නත් එපා බන් ඒ උනාට. තියෙන නරක අඩුම එකට දීපන් හොඳ එකක් නැත්තන්.මමත් එහෙමය් බන් දේශ පාලනේ මහ ජරා වලක්.ඔක්කොම එකම දේ කරන්නේ වෙනස පක්ශේ මාරු වෙන එක විතරය්.එකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නැහැ දීලත් නැහැ
එජාපෙ ඔක්කොම හිටපු නිසානේ බන් මයිත්රී දිනුවේ. එජාපෙ නැති උනොත් ශ්රී ලංකා එකෙන් භාගයයි මයිත්රීට
ඉතින් 20 සම්මත කර ගන්න බෑනේ එජාපෙ නැතිව දැන් තියෙන තත්ත්වේ හැටියටඒක වෙනම කතාවක් .. ඒහෙම උනේ ජනාදිපති වරනේ නේ ..
මම කිව්වේ 20 ගේනවට අකමැති එජාපෙ කියල ..
ඉතින් 20 සම්මත කර ගන්න බෑනේ එජාපෙ නැතිව දැන් තියෙන තත්ත්වේ හැටියට

ඉතින් 20 ගේන්න චාන්ස් නෑනේ එජාපෙ නැති නිසා. උඹ කිව්වේ අපරාධේ 20 ගේන්න තිබුන චාන්ස් එක කියලඉතින් එකේනේ පාර්ලිමේන්තුව මෙච්චර කල් ඇදි ඇදි යන්නේ ... අනික් ඔක්කොම පක්ෂ 20 සම්මත කරගන්න එකඟ වෙලා තියෙද්දිත් එජාපෙ කියනවා ආසන ගාන අඩු කරන්න කියල .. එහෙම කියන්නේ පාර්ලිමේන්තුව දැම්මම විසුරුවා ගන්න උන්ට ඕනේ නැති නිසා ...![]()
ඉතින් 20 ගේන්න චාන්ස් නෑනේ එජාපෙ නැති නිසා. උඹ කිව්වේ අපරාධේ 20 ගේන්න තිබුන චාන්ස් එක කියල
දැන් තමා උබ කියපු එක මීටර් වුනේඒ චාන්ස් එක නේ එජාපෙ කන්නේ .. උන්ගේ අතේ ආණ්ඩුව තිබිලත් .. ලස්සනට 20 සම්මත කරගන්න පුළුවන් කම තිබිලත් .. ගෙනාවම සම්මත කරන්න අනික් උන් එකඟ වෙලා ඉන්නකොටත් .. ආයේ මොනවද තව කතා ... මේ වෙලාවේ රටට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එකවත් , ඊළඟ ඡන්දේ අගමැති කවුද කියලවත් , ටෝයියෝ බයියෝ දිනයිද කියලවත් නෙවෙයි .. මේ ජරා දේශපාලනේට හේතු වෙන ඡන්ද ක්රමය වෙනස් කරන එකයි ..
මන් නං දන්නේ නෑ 20 කියන්නේ මොකද්ද කියලා. ඔකේ මොනවයි තියෙන්නේ හැබෑවට? පුටු ගැන වැඩි වෙලා පොඩි පක්ෂ වලට කෙළවෙන කතාවක් යනවා ඕකෙන්