Heta Rata PARLIAMENT wisurunawa

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පාර්ලිමන්ට් විසිරපු ගමන් මේක වලි යයි නේ හෝ ගාලා :D
    මට නං චන්දෙ දෙන්න හිතෙන පක්ෂයක් නෑ. :( තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ කාටද දෙන්නේ කියල

    මමත් එහෙමය් බන් දේශ පාලනේ මහ ජරා වලක්.ඔක්කොම එකම දේ කරන්නේ වෙනස පක්ශේ මාරු වෙන එක විතරය්.එකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නැහැ දීලත් නැහැ
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මමත් එහෙමය් බන් දේශ පාලනේ මහ ජරා වලක්.ඔක්කොම එකම දේ කරන්නේ වෙනස පක්ශේ මාරු වෙන එක විතරය්.එකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නැහැ දීලත් නැහැ
    සිරාවට මුන්ගේ පක්ෂයි පාටයි විතරයි ලොකු වෙනසකට තියෙන්නේ. චන්දෙ නොදී ඉන්නත් එපා බන් ඒ උනාට. තියෙන නරක අඩුම එකට දීපන් හොඳ එකක් නැත්තන්.
    මන් දැකල තියෙනවා මේකේ සමහරු පක්ෂ පැති අරන් කඩේ යනවා. උන් හිතන් ඉන්නවා ද දන් නෑ උන් තමා මේ රටට ලොකුම සේවය කරන්න හදන උන් කියල. ඉතින් අපි වගේ පක්ෂ භේද නැති කෙනෙක් පොලිටික්ස් ගැන මොකක් හරි කිව්වොත් උන්ගේ ගොඩකට ඇදලා අරන් කෑ ගහන්න බලන්නේ.
    කතාවකුත් තියෙනවනේ never argue with idiots they will drag you down to their level and then beat you with experience කියලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    එජාපෙ ඔක්කොම හිටපු නිසානේ බන් මයිත්‍රී දිනුවේ. එජාපෙ නැති උනොත් ශ්‍රී ලංකා එකෙන් භාගයයි මයිත්‍රීට

    ඒක වෙනම කතාවක් .. ඒහෙම උනේ ජනාදිපති වරනේ නේ ..
    මම කිව්වේ 20 ගේනවට අකමැති එජාපෙ කියල ..
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඒක වෙනම කතාවක් .. ඒහෙම උනේ ජනාදිපති වරනේ නේ ..
    මම කිව්වේ 20 ගේනවට අකමැති එජාපෙ කියල ..
    ඉතින් 20 සම්මත කර ගන්න බෑනේ එජාපෙ නැතිව දැන් තියෙන තත්ත්වේ හැටියට
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඉතින් 20 සම්මත කර ගන්න බෑනේ එජාපෙ නැතිව දැන් තියෙන තත්ත්වේ හැටියට

    ඉතින් එකේනේ පාර්ලිමේන්තුව මෙච්චර කල් ඇදි ඇදි යන්නේ ... අනික් ඔක්කොම පක්ෂ 20 සම්මත කරගන්න එකඟ වෙලා තියෙද්දිත් එජාපෙ කියනවා ආසන ගාන අඩු කරන්න කියල .. එහෙම කියන්නේ පාර්ලිමේන්තුව දැම්මම විසුරුවා ගන්න උන්ට ඕනේ නැති නිසා ... :dull:
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    හුටා...
    මල කෙලියයි....
    ඉන්ඩ හම්බෙන එකක් නෑ... :(
     
    • Like
    Reactions: gosmart

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඉතින් එකේනේ පාර්ලිමේන්තුව මෙච්චර කල් ඇදි ඇදි යන්නේ ... අනික් ඔක්කොම පක්ෂ 20 සම්මත කරගන්න එකඟ වෙලා තියෙද්දිත් එජාපෙ කියනවා ආසන ගාන අඩු කරන්න කියල .. එහෙම කියන්නේ පාර්ලිමේන්තුව දැම්මම විසුරුවා ගන්න උන්ට ඕනේ නැති නිසා ... :dull:
    ඉතින් 20 ගේන්න චාන්ස් නෑනේ එජාපෙ නැති නිසා. උඹ කිව්වේ අපරාධේ 20 ගේන්න තිබුන චාන්ස් එක කියල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඉතින් 20 ගේන්න චාන්ස් නෑනේ එජාපෙ නැති නිසා. උඹ කිව්වේ අපරාධේ 20 ගේන්න තිබුන චාන්ස් එක කියල

    ඒ චාන්ස් එක නේ එජාපෙ කන්නේ .. උන්ගේ අතේ ආණ්ඩුව තිබිලත් .. ලස්සනට 20 සම්මත කරගන්න පුළුවන් කම තිබිලත් .. ගෙනාවම සම්මත කරන්න අනික් උන් එකඟ වෙලා ඉන්නකොටත් .. ආයේ මොනවද තව කතා ... මේ වෙලාවේ රටට වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එකවත් , ඊළඟ ඡන්දේ අගමැති කවුද කියලවත් , ටෝයියෝ බයියෝ දිනයිද කියලවත් නෙවෙයි .. මේ ජරා දේශපාලනේට හේතු වෙන ඡන්ද ක්‍රමය වෙනස් කරන එකයි ..
     
    දැන් තමා උබ කියපු එක මීටර් වුනේ :cool: මන් නං දන්නේ නෑ 20 කියන්නේ මොකද්ද කියලා. ඔකේ මොනවයි තියෙන්නේ හැබෑවට? පුටු ගැන වැඩි වෙලා පොඩි පක්ෂ වලට කෙළවෙන කතාවක් යනවා ඕකෙන්