2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ...
නව මිනිසකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...


පද : ප්‍රේමකුමාර ජයවර්ධන
සංගිතය : රෝහණ විරසිංහ
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරදිය ගැඹුරේ ගීතයට කලින් ගිය ගීතය මොකක්ද? අන්තිම ටික විතරයි අහන්න ලැබුනේ.ඒක කලින් අහලා නෑ.දැන් යන එකත් අහලා නෑ.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
    කිරිකැටි පුතුනේ...

    අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
    කළුගල් තලලා මහ මං තැනුවේ
    නිවහල් ලොවකට නුඹට වඩින්නයි
    කිරිකැටි පුතුනේ...

    කරදිය ගැඹරේ...

    දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
    දැතිරෝදෙට ගත ජීවය දුන්නේ...
    නව මිනිසකු නව ලොවට පුදන්නයි
    කිරිකැටි පුතුනේ...

    කරදිය ගැඹරේ...

    :)
    11.gif
    :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ පට්ට සින්දුවක් නේ...ගියේ
    අපේ අම්ම තාත්ත කොයි තරම් මහන්සි වුනා ඇති ද අපිව උස් මහත් කරලා කන්න බොන්න දෙන්න

    අම්මා කියා පිදිය හැකි එකම ලඳකටයි
    මෙලොව අපි වඳින දෙවි පෙම්බර මව තමයි.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගල් අරනේ
    නිලා වික්‍රමසිංහ
    පද කුලරත්න ආරියවංශ
    සංගිතය HM ජයවර්ධන
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    සුපිරිම සුපිරි... මම අදමයි ඇහුවෙ. අනිවා මම හැමදාම අහනවා..:) කිබුලා එළ..
    මගේ නමත් කිව්වා :lol:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    අල් හයන්න හිරවෙන හාදය..

    ඌ අකුරුත් කනවද