වියපත් මිනිසාගේ අත උඩ නිදාගත් තරුණියගේ ප&#3501

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වියපත් මිනිසාගේ අත උඩ නිදාගත් තරුණියගේ ප&#3501

    cc-and-adri-sleeping-on-bus_4198.jpg

    කොළඹින් පිටත් වූ මාර්ග අංක 138 බසය ගාමිණී හෝල් නැවතුමෙහි නතර කළ විට එහි සිටි තරුණියක්‌ බසයට ගොඩවූවාය. ඇය හිස්‌ව තිබූ අසුනක වාඩි වූවාය. වීදුරු කවුළුව පැත්ත ආසනයේ වාඩිවී සිටියේ වියපත් පුද්ගලයෙකි. ඔහු තමාගේ වම් අත ඉදිරි අසුනේ ඇන්දේ රඳවාගෙන සිටියේය.

    බස්‌රියට නැගගත් සැණින් තරුණිය නින්දට වැටුණාය. අල්ලපු ඉඩම අඟලෙන් අඟල අල්ලා ගන්නා ඉඩම් හිමියකුසේ තරුණියගේ හිසද ටිකෙන් ටික පාත් වී වියපත් මිනිසාගේ අත මත පතිත වී නැවතිණි. "අනේ පව් දෙයියනේ මගේ දුවෙක්‌ වගේ මේ දරුව අත ඉවතට ගන්න නරකයි. ඔහේ ඉඳපුවාවෙ යෑයි ඔහුට සිතෙන්නට ඇත. බසය මාර්ග අපහසුතා මත තැන තැන ටැග්ගැහි ගැහී දීර්ඝ වේලාවකට පසු නුගේගොඩ නගරයට සේන්දු විය. වියපත් මිනිසා බොහෝ වෙර වෑයමින් ඇගේ හිස එහෙමෙහෙ යා නොදී රැකගෙන යන විලාසය බසයේ සිටගෙන යන කිහිපදෙනාගේ දැඩි නිරීක්‍ෂණයට ද හසු විය. බසය දෙල්කඳ නැවතුම අසල බ්රේක්‌ ගැසුවා පමණි. තරුණිය සිහිනෙන් අවදි වූවාක්‌ මෙන් ඇහැරී වටපිට බලන්නට වූයේ අමතක වූ දෙයක්‌ සොයන්නාක්‌ මෙනි.

    "මොකද පුතේ බහින තැන පහුවුණාද? මටත් අමතක වුණා අතරමගදි අහන්න බහින්නෙ කොහේද කියලවත් හාංකවිසියක්‌ අහන්න."

    එහෙත් යුවතියගෙන් පළවූ ප්‍රතිචාරය කිසිවකුත් බලාපොරොත්තු වූවක්‌ නොවේ.

    "ඔයාට මොකටද මම බහින තැන මුන්ට මාර ලෙඩනේ බස්‌වල යනකොට හැදෙන්නෙ." යෑයි අසමින් ඇස්‌වල කබ කඩන්නාක්‌ මෙන් දැස්‌ පිසදමන්නට වූවාය. සිද්ධිය පිළිබඳ පොලිස්‌ වාර්තාවක්‌ අතට ගත් නිලධාරියකු සේ අසල හිටගෙන සිටි තරුණයෙක්‌ දෙදෙනා අතරට පැන්නේය.

    "මේ හලෝ නිකම් අපායට යන්ටෙපා. මේ තමන්ගෙ තාත්ත වගේ කෙනකුට ඔහොමද කතාකරන්නෙ. ඔයා පැය ගාණක්‌ නිදානෙ හිටියෙ මේ තාත්තගෙ අත උඩ. වඳිනව වෙච්ච වැරැද්දට බලනව ඒ මනුස්‌සයගෙ ඇස්‌වල කඳුළු"

    අවට සිටි මගීහු තරුණයාගේ අදහස්‌වලට ගරු කරමින් උල්පන්දම් දෙමින් කතා කළහ. තරුණිය කිසිවක්‌ නොකියාම අටේ කනුව අසලින් බසයෙන් බැස අඳුරේ ගිලුණු මාවතකට හැරී නොපෙනී ගියාය.

    (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)​
     
    • Like
    Reactions: other guy and Dntec

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිනිස්සුන්ගේ මනුස්සකම් දැන් අඩු වේගෙන යන්නේ.. දැන් වැඩිමනක් සක්කිලියෝ ඉන්නේ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මීට කලින් 138 දි වෙච්ච සිද්ධියෙදි හැමෝම බැන්නෙ කොල්ලට. ඒත් මෙතන තේරුම් ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට අනවශ්‍ය සැලකිල්ලක් දක්වනව කියල. වෙනරටවල කිසිම වැඩි සැලකිල්ලක් නෑ ගෑනුන්ට. ඒගොල්ලො තනියමයි සමාජයට මුහුණ දෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියන හින්ද උන් අයුතු ප්‍රයෝජන ගන්නව. උන් හිතං ඉන්නෙ උන්ගෙ ඒව රත්තරන් වලින් හදල කියල. බස් එකකදි පොඩ්ඩක් වැදුනත් බෙරිහන් දෙනව කෑල්ල වෙන්න. වෙනරටවල ගෑනු කොච්චර ලස්සන උනත් අගේ හැප්පුනා කියල එහෙම කෑගහන්නෙ නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මීට කලින් 138 දි වෙච්ච සිද්ධියෙදි හැමෝම බැන්නෙ කොල්ලට. ඒත් මෙතන තේරුම් ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට අනවශ්‍ය සැලකිල්ලක් දක්වනව කියල. වෙනරටවල කිසිම වැඩි සැලකිල්ලක් නෑ ගෑනුන්ට. ඒගොල්ලො තනියමයි සමාජයට මුහුණ දෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියන හින්ද උන් අයුතු ප්‍රයෝජන ගන්නව. උන් හිතං ඉන්නෙ උන්ගෙ ඒව රත්තරන් වලින් හදල කියල. බස් එකකදි පොඩ්ඩක් වැදුනත් බෙරිහන් දෙනව කෑල්ල වෙන්න. වෙනරටවල ගෑනු කොච්චර ලස්සන උනත් අගේ හැප්පුනා කියල එහෙම කෑගහන්නෙ නෑ.

    :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරුසිරා;18530292 said:
    ගොන් හුට්ටියෙක් ....

    මීට කලින් 138 දි වෙච්ච සිද්ධියෙදි හැමෝම බැන්නෙ කොල්ලට. ඒත් මෙතන තේරුම් ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට අනවශ්‍ය සැලකිල්ලක් දක්වනව කියල. වෙනරටවල කිසිම වැඩි සැලකිල්ලක් නෑ ගෑනුන්ට. ඒගොල්ලො තනියමයි සමාජයට මුහුණ දෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියන හින්ද උන් අයුතු ප්‍රයෝජන ගන්නව. උන් හිතං ඉන්නෙ උන්ගෙ ඒව රත්තරන් වලින් හදල කියල. බස් එකකදි පොඩ්ඩක් වැදුනත් බෙරිහන් දෙනව කෑල්ල වෙන්න. වෙනරටවල ගෑනු කොච්චර ලස්සන උනත් අගේ හැප්පුනා කියල එහෙම කෑගහන්නෙ නෑ.

    well said macho
     
    ඔවු ඇත්ත...ඒ වගේම ගැනියෙක් දැක්ක තැන ඇවිල්ලා සේවලයෙක් වගේ ඇතිල්ලෙන ලිංගික අසහන කාරයොත් රටේ ඕන තරං බං. සමහර විට ඒ නිසා වෙන්න ඇති දැන් මිනිස්සු ඔහොම වෙලා තියෙන්නේ. එක පාර්ශවයකට විතරක් චෝදනා කරන්න පුළුවන් සිද්දියක් නෙවේ ඕක. :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මෙතන කෙලින්ම කෙල්ලට බනින්න බැහැ. නින්දෙන් නැගිට්ට ගමන් හිතන්න පුළුවන් හැකියාව අඩුයි. කෙල්ල හිතන්න ඇති වල්මකට ඇහුව කියල
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මීට කලින් 138 දි වෙච්ච සිද්ධියෙදි හැමෝම බැන්නෙ කොල්ලට. ඒත් මෙතන තේරුම් ගන්න ඕන ලංකාවෙ ගෑනුන්ට අනවශ්‍ය සැලකිල්ලක් දක්වනව කියල. වෙනරටවල කිසිම වැඩි සැලකිල්ලක් නෑ ගෑනුන්ට. ඒගොල්ලො තනියමයි සමාජයට මුහුණ දෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් තියන හින්ද උන් අයුතු ප්‍රයෝජන ගන්නව. උන් හිතං ඉන්නෙ උන්ගෙ ඒව රත්තරන් වලින් හදල කියල. බස් එකකදි පොඩ්ඩක් වැදුනත් බෙරිහන් දෙනව කෑල්ල වෙන්න. වෙනරටවල ගෑනු කොච්චර ලස්සන උනත් අගේ හැප්පුනා කියල එහෙම කෑගහන්නෙ නෑ.

    උබ ඉතින් ලංකාවේ කෙල්ලොත් එක්ක කොහොමත් මළයිනේ? :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔවු ඇත්ත...ඒ වගේම ගැනියෙක් දැක්ක තැන ඇවිල්ලා සේවලයෙක් වගේ ඇතිල්ලෙන ලිංගික අසහන කාරයොත් රටේ ඕන තරං බං. සමහර විට ඒ නිසා වෙන්න ඇති දැන් මිනිස්සු ඔහොම වෙලා තියෙන්නේ. එක පාර්ශවයකට විතරක් චෝදනා කරන්න පුළුවන් සිද්දියක් නෙවේ ඕක. :)

    මෙතන කෙලින්ම කෙල්ලට බනින්න බැහැ. නින්දෙන් නැගිට්ට ගමන් හිතන්න පුළුවන් හැකියාව අඩුයි. කෙල්ල හිතන්න ඇති වල්මකට ඇහුව කියල

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Chathuranga1

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මාත් එක සැරයක් බස් එකක එනකොට මං වාඩිවුනේ අර කොනේ පෙම්මුල්ලේ (තනියම) . මං එහෙම අයිනක් අල්ලන් එන්නේ මට කොහොමත් බස්වල නින්ද යන නිසා. කොහොම හරි බහින තැනට හෝල්ට් 5කට 6කට කිටුටුවෙන් වගේ ගෑනියෙක් බනිනවා සට සට ගාලා . අප්පටහුඩු බැලින්නම් මම නින්දෙන්ම ඒ ගැනිගෙ ඇගට හේත්තු වෙලා. ඉතින් මං මොනාකරන්නද බන් ඕව ඉතින් වෙනවනෙ. ඒ ගැනි මට බනිනවා පලු යන්න. මං ඔන්න ‍ඔහේ සොරි වැරදීමක් වුනේ කියල තව අයිනට වෙලා ආයිත් නිදාගත්ත
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මුන් වැඩ කරන තැන නාකින්ටත් පුක දිලා,පුක ඇමටි වෙලා ඉන්නේ...

    නිකන් ඇ‍ඟෙ වැදුනත් කන්ඩ වගේ බලන්නේ
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මෙතන දුවෙක් වහේ කියල හිතුවට එහෙමම හිතුවද කියල කියන්න බෑ. හුගක් වෙලාවට බස් වල කෙල්ලන්ට කරදර කරන්නෙ නාකි මිනිස්සු. මිනිහට තිබ්බෙ ඒ වෙලාවෙම කෙල්ලව ඇහරවන්න. මාධ්‍යයෙන් කතා කරන්නෙ කොයි පැත්තටද ඒ කතාව ඒ විදිහටම පිළිගන්න මිනිස්සු ලංකාවෙ වැඩියි.
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    නරක මිනිසුන් අතරේ ඉන්න හොද මිනිසුන් හදුනාගැනීම තරමක් දුශ්කර වේ.......

    helping-the-poor.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකට ලින්ග භෙදය බලපාන්නෙ නැහැ. ගැනු සන්හතියටම සාපකරලත් වැඩක් නෑ. ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම ඉන්නව මනුස්සකමක් නැති අය. ලන්කාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ අසහනයත් ඔහොම දේවල් ඇතිවෙන්න බලපානව.