Happy Father’s Day!

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයියෝ බන් අදත් තාත්ත එක්ක වලියක් දා ගත්තා. :( උබටිකක් වේලසනින් ඕක දැම්මා නම් මම ශේප් එකේ ඉන්නවා. අද ෆාදර්'ස් ඩේ කිව්වම පට්ට දුක හිතුනා :oo:

    දෙමාපියන්ගේ අගය තේරෙන්න පිටරටක තනි වෙන්න ඕන බන්.. අවුරුදු 120ක් වයස උනත් දෙමාපියන් ළඟ ප්‍රශ්න වලට උත්තර තියෙනවා.. ආදරේ තියෙනව.. රැකවරණය තියෙනවා..සමහර වෙලාවට එයාල වැරදි වෙලාවලුත් තියෙනව.. එත් එයාලට රවන, බනින, රන්ඩුවෙන එක පාපයක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    දෙමාපියන්ගේ අගය තේරෙන්න පිටරටක තනි වෙන්න ඕන බන්.. අවුරුදු 120ක් වයස උනත් දෙමාපියන් ළඟ ප්‍රශ්න වලට උත්තර තියෙනවා.. ආදරේ තියෙනව.. රැකවරණය තියෙනවා..සමහර වෙලාවට එයාල වැරදි වෙලාවලුත් තියෙනව.. එත් එයාලට රවන, බනින, රන්ඩුවෙන එක පාපයක්..

    ඔව් බන් උබ හරි. පස්සේ මම කතා කරා දැන් ශේප් :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  •  
    අඩේ සිරා බං, පට්ට. බලන කෙනාට තමන්ගේ තාත්තව මතක් වෙන විදියට සුපිරියටම හදල තියනවා :)
    ඒ අතරේ ටොයොට එකට දෙන්න ඕනෙ අයිඩියා එකත් ලෙසටම දීල තියනව හීන් නූලෙන්, අන්තිමට බ්රේක් සීන් එක එහෙම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    A. සිරියා;18533456 said:
    අඩේ සිරා බං, පට්ට. බලන කෙනාට තමන්ගේ තාත්තව මතක් වෙන විදියට සුපිරියටම හදල තියනවා :)
    ඒ අතරේ ටොයොට එකට දෙන්න ඕනෙ අයිඩියා එකත් ලෙසටම දීල තියනව හීන් නූලෙන්, අන්තිමට බ්රේක් සීන් එක එහෙම
    :yes::yes: ටොයොටා කාරයා ඹලුව අතගාලා ටොක්ක අයින්නේ