ඕවා ගැන specialist Wikz තමයි
මේ තියෙන්නේ M9 එකේ අලගිය මුලගිය ඔක්කොම විස්තර එයාගේ බ්ලොග් එකේ
http://locolanka.blogspot.com/2011/02/m9.html

ඕවා ගැන specialist Wikz තමයි
මේ තියෙන්නේ M9 එකේ අලගිය මුලගිය ඔක්කොම විස්තර එයාගේ බ්ලොග් එකේ
http://locolanka.blogspot.com/2011/02/m9.html

හරි හරි..දෙපාරක් දඟලල දාගත්තෙ![]()

katu
![]()

හැම හෝස් එකක්ම බැලුවා. ම්හු. එකක්වත් පුපුරලා නෑ. ලීකුත් නෑ. මූඩියෙත් අවුලක් පේන්න නෑ.
වතුර පිරෙව්වා. ටිකක් දුවල බලලම කූලන්ට් පුරෝනවා. පොලයියා හරි මහේෂ් හරි කවුරුහරි ආවම කියයිනේ මොකද හේතුව වෙන්න පුලුවන් කියල![]()
![]()
ගල් රෝල් එක්ස්පර්ට් ඩ්‍රයිවර්ලට කාර් දෙනවට අපිටත් හොඳ පාඩං මේවා.
ආහ් කියන්න අමතක වුනානෙ. කාර් එක හම්බ වුනා සහෝදරවරුනි. ඇත්තම කියනවනං බලෙන් ගෙන්නගත්තා.![]()

කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන.![]()

මම ට්‍රයි කරල බැරිම තැන ලින්ක් එක දැම්මේ. කොහොමද දැම්මෙ කියපංකො![]()

කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන.![]()

මහන්සි වෙලා පාඩම් කරල ගොඩ දාගනින්..... දැන් මෙහෙම කිව්වට අපි විභාග ලියන කාලෙ අහන්න අකමැතිම වචන පේලිය තමයි මේ මං කිව්වෙ![]()

මහන්සි වෙලා පාඩම් කරල ගොඩ දාගනින්..... දැන් මෙහෙම කිව්වට අපි විභාග ලියන කාලෙ අහන්න අකමැතිම වචන පේලිය තමයි මේ මං කිව්වෙ![]()

මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල. මන් විභාගේ ගැන කිව්වමත් කමක් නෑ ඊලග පාර හොදට කරන්න, දැන් ඔය දන්නවා නෙහ් කොහොමද ඔය විභාගේ කරන්නේ කියල. පිටට නොපෙන්නුවට එයාටත් පොඩි හරි දුකක් නැතුව නෙමේ නෙහ්. මන් හිතා ගත්තා ඊයේ ඉදලම වැඩ කරන්න. ඒ වගේම වැඩත් කළා. හැමදේම සැලකිය යුතු විදියට සීමා කරල ඉගෙනීමට බර වැඩියෙන් තියල කරනවා කියල හිතුවා. ඉක්මනින්ම හැමදේම ඉවර කරලා අම්මාව සතුටින් තියන්න ඕන. වෙන මුකුත් ඕන නෑ. මීට පස්සේ පැයක වෙලාවක් වෙන් කර ගන්නව මේකට එන්න වාහන ජිවිතේ වගේ කිට්ටු නිසා. අනිත් හැමදේම කැප කරල වැඩ කරනවා. වැඩ ටික ඉවර කරපු ගමන් රස්සාවකට ගිහින් අම්මට එයාගෙම පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්.![]()

ප්‍රාර්ථනා කරනව.....මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල.............. පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්.![]()
හැම හෝස් එකක්ම බැලුවා. ම්හු. එකක්වත් පුපුරලා නෑ. ලීකුත් නෑ. මූඩියෙත් අවුලක් පේන්න නෑ.
වතුර පිරෙව්වා. ටිකක් දුවල බලලම කූලන්ට් පුරෝනවා. පොලයියා හරි මහේෂ් හරි කවුරුහරි ආවම කියයිනේ මොකද හේතුව වෙන්න පුලුවන් කියල![]()
![]()
ගල් රෝල් එක්ස්පර්ට් ඩ්‍රයිවර්ලට කාර් දෙනවට අපිටත් හොඳ පාඩං මේවා.
ආහ් කියන්න අමතක වුනානෙ. කාර් එක හම්බ වුනා සහෝදරවරුනි. ඇත්තම කියනවනං බලෙන් ගෙන්නගත්තා.![]()

එළ බං...
උඹේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියලප්රාර්ථනා කරනව.....

එල බ්‍රෝ.හොඳට විභාගෙ කරගනින්.