රත්තරං;18532904 said:
අඩෝ මේවනේ විහිලු... ලන්කාවේ කොහෙද මෙහෙම රියල් ජෝක්ස්.. කෙල්ල කතාකරනකොට මුහුනේ ඉරියව් එක්කම වාහනේ පෙන්නන ඒවා බලපන්... හිනා ගිහින් පන යනවා
ඉන්දියන් කාරයෝ LED පත්තු කරන හැටි තහඩුවක් කෙලින් නමාගන්න හැටි, ප්ලාස්ටික් වලින් කෑලි හදන හැටි එහෙම හොයාගෙන දැන්.. සෑහෙන්න දියුනු වෙලාඅලුත් අටමගලයක් හදලා
මේ කෙල්ලව මේකේ කිලෝමීටර 100ක් එක්කන් ගිහින් ස්කැලෙඩ් එකක මීටර් 100ක් එක්කන් යන්න තියෙනවනම්![]()
සංවිධානය කරලා බලහන්කො කරන්න ලේසියිද කියල.. කට්ටිය එකතු කරන එක ලේසි නැහැ බන්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වයස් කාණ්ඩය සහ වාහන ත්‍රෙඩ් වල ඉන්න වයස් කාණ්ඩය වෙනස්.. බයික් ත්‍රෙඩ් එකේ ඉන්න වැඩි හරියක් තනිකඩ එවුන්.. වාහන ත්‍රෙඩ් වල ඉන්නේ ඩබල් දාපු එවුන්.. ඩබල් දාපු බහුතරයක් එවුන්ට ලේසියට ගැලවිලා එන්න අමාරුයි .. බයික් වලින් කට්ටිය සෙට් වෙලා ට්‍රිපක් යන එක වාහනේක කට්ටිය එකතු වෙලා යනවට වඩා හුඟක් වෙනස්.. බයික් පැදිල්ල හැම එකාටම riding pleasure එක ගේනවා.. වාහනේක යනකොට එහෙම නැහැ.. වාහන වලට තෙල් ගහගෙන කාලේ කැප කරගෙන කොහෙහරි ගිහින් බීල කාල නටනවට වඩා හොඳයි බන් කොහේ හරි ලස්සන තැනක කට්ටියට සෙට් වෙන්න ගෙට්ටුවක් වගේ දෙයක් සෙට් කරන එක.. මේ මගේ අදහස... තීරණ උඹල සතුයි.. පොලා අද හෙට ලංකාවට එන්නනම් බලාපොරොත්තුවක් නොමැත..
මම උඹට යමක් කියන්නද.. මගෙත් බොක්කෙ යාලුවෙක් හිටිය උඹ වගේම automobile field එකට වහ වැටිච්ච.. ඌ වැඩියෙන්ම පිස්සු හැදිලා හිටියේ බයික් වලට.. උඹ වගේමයි.. ගෑනුළමයෙක් ගැන අදහසක් ඇති උනත් හිතෙන් එලියට දුන්නේ නැහැ ප්‍රතිරූපයට හනිවෙන නිසා.. ගෑනුනම් ඕන නැහැ කියලයි කිව්වේ.. ජීවත් උනේ රේස් ට්‍රැක් වල.. පැද්දෙ CBR , Aprilia ( ඒ කාලේ තිබ්බ ලොකුම එව්වා එව්වා තමයි ) . කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලයි කිව්වේ.. එත් මීට අවුරුදු කීපයකට කලින් ඌ කසාද බැන්ද . එත් යාළුවො කාටවත් කිව්වේ නැහැ.. බැඳලා අවුරුද්දක් විතර යනකම් රහසක් විදිහට රැකගෙන හිටිය .. ඒ යාලුවොන්ට මුනදෙන්න බැරි ලැජ්ජාව නිසා.. දැන් ලස්සන කෙලි පැටියෙකුගේ තාත්ත කෙනෙක්.. මේ කියන යාළුවා ඒ වෙද්දීත් ව්‍යාපාරිකයෙක් විදිහට කෝටි පතියෙක්.. මට දැනෙන්නේ උඹත් යන්නේ ඒ පාරේම තමයි.. ආසයි.. එත් ලැජ්ජයි...:lol:

බලමුකො ඉදිරියට මේ කතාවේ රිවස් එකට මම යයිද කියලාතාම බැන්දේ නැ

රත්තරං;18532904 said:
අඩෝ මේවනේ විහිලු... ලන්කාවේ කොහෙද මෙහෙම රියල් ජෝක්ස්.. කෙල්ල කතාකරනකොට මුහුනේ ඉරියව් එක්කම වාහනේ පෙන්නන ඒවා බලපන්... හිනා ගිහින් පන යනවා
ඉන්දියන් කාරයෝ LED පත්තු කරන හැටි තහඩුවක් කෙලින් නමාගන්න හැටි, ප්ලාස්ටික් වලින් කෑලි හදන හැටි එහෙම හොයාගෙන දැන්.. සෑහෙන්න දියුනු වෙලාඅලුත් අටමගලයක් හදලා
මේ කෙල්ලව මේකේ කිලෝමීටර 100ක් එක්කන් ගිහින් ස්කැලෙඩ් එකක මීටර් 100ක් එක්කන් යන්න තියෙනවනම්![]()

pare rena un ehema hari hadanawa.... eth lankawe ...............................

M9 එකට ලාවට ෂොට් එක දුන්න නෙහ්![]()

M9 එකේ ලෙඩ ගොඩක් ආව නේහ්? හීට් වෙන කේස් එහෙම
දැන් අයින් කරලද තියෙන්නෙ?![]()