✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    1433277893.jpg

    06/10/1994 Air Lanka 4R-ADB

    15/07/1999 Srilankan Airlines 4R-ADB
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඇයි බන් indiGo airline එක ඉන්දියාවේ තියන ලොකුම බජට් airline එක වෙලත් ලංකාවේ maintenance කරන්නේ..උන්ගේ fleet එක 96 A320 තියෙනවා :shocked: 2009 ඉදන් maintenance කරන්නේ මෙහෙ C-Check 100 කට වඩා කරලා තියෙනවා..

    ඉතින් හොදයිනේ!:D
    (සමහරවිට එහේ මචං රශ් එක වැඩි ඇති - වැඩ පරක්කු නොවී කර ගන්න මෙහෙ ගේනවා ඇති. ඉන්දියාවේ ලොකු ෆ්ලීට් එයාර් ලයින් කීපයක්ම තියෙනවනෙ )
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    1508003_683680231764881_8984265359203482360_n.jpg

    Qatar eke yanna one dawasaka :cool:
    කටාර් එල මචන් Worlds five star air line-කියලනෙ උන් මාර්කට් කරන්නේ (දෝහා වල නම් හුගක් දවස් වලට ට ඉස්සර ඩිලෙස් වෙනවා ඩිපාර්ට් runaway එකේදී ඒ තරමට රශ් එකක් තිබුනා, හැබැයි අලුත් එයාර් පොර්ට් එකෙන් පස්සේ එහෙම නැතුව ඇති. අලුත් එයාර් පොර්ට් එක හැදුවට පස්සෙ නො අයිඩියා)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ow eka thama math baluwe :baffled: habai dan ea case eka hari man hithanne.

    Garuda No 8???? හිතා ගනන්වත් බෑ. කලින් යුරෝපේ බෑන් කරලා තිබුණේ :baffled:
    ela TFS machan :):)

    මචන් ලා සෙෆ්ටි රෑන්ක් කරන සයිට් වල් නම් ගරුඩල උඩ නෑ,
    http://www.airlineratings.com
    "Top of the list again is Qantas which has a fatality free record in the jet era. Making up the remainder of the top ten in alphabetical order are: Air New Zealand, British Airways, Cathay Pacific Airways, , Emirates, Etihad Airways, EVA Air, Finnair, Lufthansa and Singapore Airlines."

    http://www.jacdec.de
    2015_06_20_1_27ff3ed5e1b4345330a5_1.jpg
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ?rel=0" frameborder="0" allowfullscreen>
    mata mathaka widiyata ethiopian eke co pilot kenak neda flight ekak
    hijack karanna gihin pissuwak natuwe :baffled:
    :yes::yes::yes::yes::yes::yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ?rel=0" frameborder="0" allowfullscreen>

    :yes::yes::yes::yes::yes::yes:

    e me siddiya nemeyi. me wenama kollo set ekak pilotwa bayagannala australiyawata fly karawanna gihin fuel iwara wela watuna scene eka. me ayiya kiyanne mata mathaka hatiyata switzeland wala citizen illala Ethiopian co-pilot kenek plane eka ussanna haduwa pilotwa eliyata dala dora lock karala.

    http://www.bbc.co.uk/news/world-europe-26222674
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචන් ලා සෙෆ්ටි රෑන්ක් කරන සයිට් වල් නම් ගරුඩල උඩ නෑ,
    http://www.airlineratings.com
    "Top of the list again is Qantas which has a fatality free record in the jet era. Making up the remainder of the top ten in alphabetical order are: Air New Zealand, British Airways, Cathay Pacific Airways, , Emirates, Etihad Airways, EVA Air, Finnair, Lufthansa and Singapore Airlines."

    http://www.jacdec.de
    2015_06_20_1_27ff3ed5e1b4345330a5_1.jpg

    TFS machan :):)
    eka wenna puluwan mokada ara list eka safety ganama focus karala naha ea nisa thama ea rank eka Garuda ta enna aththe :) aniwa Qantas safety athi no 1 wechcha ekath pudumayak na :yes::)

    edit : pic eke nam thiyenne Cathay no 1 kiyala? :D
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    e me siddiya nemeyi. me wenama kollo set ekak pilotwa bayagannala australiyawata fly karawanna gihin fuel iwara wela watuna scene eka. me ayiya kiyanne mata mathaka hatiyata switzeland wala citizen illala Ethiopian co-pilot kenek plane eka ussanna haduwa pilotwa eliyata dala dora lock karala.

    http://www.bbc.co.uk/news/world-europe-26222674
    ah ow machan hadisiyata balanne nathuwa damme...ekath man balala thiyenawa dan hoyaganna ba..pilot geneva wala land karala citizenship illanne
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඵලදායී තත්ත්වයට පත්කිරීම සඳහා විකල්ප ක‍්‍රම හඳුනා ගැනීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා. එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ එවැනි විකල්ප ක‍්‍රම කිහිපයක් දැනටමත් හඳුනාගෙන තිබෙන බවයි.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඕනෑම ගුවන් සේවයකට පැමිණිය හැකි පරිදි නිදහස් ගුවන් ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීමට ද අවධානය යොමු වී තිබෙනවා. අදාළ කැබිනට් පත‍්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, පසුව ගැසට් නිවේදනය නිකුත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් මේ වන විට දිනකට එක් ගුවන් යානයකට පමණක් සීමා වී තිබෙනවා. මෙම ගුවන් තොටුපොළේ පිවිසුම් මාර්ගය සතුන්ගේ රජදහනක් වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. සිය නිරීක්ෂණ චාරිකාවෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූවා.

    සත්තු මාර්ග හරහා එහා මෙහා යනවා. උදාහරණයක් ගත්විට ඌරෝ, බල්ලෝ පනිනවා. ටික කලක් ගියවිට දැන් දැන් අඩුයි. මන්ද අධිවේගී මාර්ගයේ ක්‍රමයෙන් වාහන වැඩි වනවිට ඒවා ක්‍රමයෙන් අඩුවෙලා තිබෙනවා. මොණරු ගුවන්යානා වලට කරදරයක් වෙලා තිබුණා. නමුත් දැන් ගුවන් යානය එන්න කලින් මෝටර් සයිකල් දෙකක් යොදවලා ඒ පිලිබදව සොයාබලනවා.
    - See more at:nethfm.com
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pilot error blamed after London-bound British Airways plane crashed into building while using wrong taxiway at airport

    Four workers were injured when the plane's right wing struck the building

    Collision occurred at an airport near Johannesburg in December 2013

    Report said there was a 'loss of situational awareness' by the flight crew

    It cited a lack of proper lighting and signage as factors in the crash

    Captain said some of the lights which guide planes were not illuminating

    29CDEAC000000578-3132502-image-a-2_1434798567023.jpg

    29CDEAE000000578-3132502-image-a-4_1434798573722.jpg

    29CDEAFD00000578-3132502-image-a-8_1434798587747.jpg

    29CDEAC700000578-3132502-image-a-9_1434798589234.jpg

    29CDEACC00000578-3132502-image-a-10_1434798591504.jpg
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඵලදායී තත්ත්වයට පත්කිරීම සඳහා විකල්ප ක‍්‍රම හඳුනා ගැනීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා. එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ එවැනි විකල්ප ක‍්‍රම කිහිපයක් දැනටමත් හඳුනාගෙන තිබෙන බවයි.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඕනෑම ගුවන් සේවයකට පැමිණිය හැකි පරිදි නිදහස් ගුවන් ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීමට ද අවධානය යොමු වී තිබෙනවා. අදාළ කැබිනට් පත‍්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, පසුව ගැසට් නිවේදනය නිකුත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් මේ වන විට දිනකට එක් ගුවන් යානයකට පමණක් සීමා වී තිබෙනවා. මෙම ගුවන් තොටුපොළේ පිවිසුම් මාර්ගය සතුන්ගේ රජදහනක් වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. සිය නිරීක්ෂණ චාරිකාවෙන් පසු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූවා.

    සත්තු මාර්ග හරහා එහා මෙහා යනවා. උදාහරණයක් ගත්විට ඌරෝ, බල්ලෝ පනිනවා. ටික කලක් ගියවිට දැන් දැන් අඩුයි. මන්ද අධිවේගී මාර්ගයේ ක්‍රමයෙන් වාහන වැඩි වනවිට ඒවා ක්‍රමයෙන් අඩුවෙලා තිබෙනවා. මොණරු ගුවන්යානා වලට කරදරයක් වෙලා තිබුණා. නමුත් දැන් ගුවන් යානය එන්න කලින් මෝටර් සයිකල් දෙකක් යොදවලා ඒ පිලිබදව සොයාබලනවා.
    - See more at:nethfm.com
    :dull::dull::dull:
    eka paththaka airport ekaka ida madi wela thyeddi anith paththe airport eka welenawa
     
    Similar threads

    Top Bottom