වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    හරි හරි..දෙපාරක් දඟලල දාගත්තෙ
    :lol::lol:

    මම ට්‍රයි කරල බැරිම තැන ලින්ක් එක දැම්මේ. කොහොමද දැම්මෙ කියපංකො :baffled::baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    හැම හෝස් එකක්ම බැලුවා. ම්හු. එකක්වත් පුපුරලා නෑ. ලීකුත් නෑ. මූඩියෙත් අවුලක් පේන්න නෑ.
    වතුර පිරෙව්වා. ටිකක් දුවල බලලම කූලන්ට් පුරෝනවා. පොලයියා හරි මහේෂ් හරි කවුරුහරි ආවම කියයිනේ මොකද හේතුව වෙන්න පුලුවන් කියල :) :yes: :rolleyes:

    ගල් රෝල් එක්ස්පර්ට් ඩ්‍රයිවර්ලට කාර් දෙනවට අපිටත් හොඳ පාඩං මේවා.
    ආහ් කියන්න අමතක වුනානෙ. කාර් එක හම්බ වුනා සහෝදරවරුනි. ඇත්තම කියනවනං බලෙන් ගෙන්නගත්තා. :baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    congratz car eka labunata

    engine oil level wadi welada baluwa neh?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(

    :growl::frown:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ට්‍රයි කරල බැරිම තැන ලින්ක් එක දැම්මේ. කොහොමද දැම්මෙ කියපංකො :baffled::baffled:

    මටත් හැම වෙලේම හරියන්නෙ නෑ මචෝ..දඟලල දඟලල තමයි දාගන්නෙ....:lol::lol:

    වීඩියෝ ලින්ක් එකේ සමාන කිරීමෙ ලකුණෙන් දකුණු පැත්තට වෙන්න තියන කෝඩ් එක තමයි කොපි කරල YOUTUBE]*****[/YOUTUBE දෙක මැදට දාන්න ඕනේ.. (
    -WA_WN2-7lA)

    ඕක ඇඩ්‍රස්බාර් එකෙන් කොපි කරාම වීඩියෝ එක හරියට වැටුනෙ නෑ මචං..පස්සෙ වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරල කොපි වීඩියො යු ආර් එල් කියන එකෙන් ලින්ක් එක කොපි කරල දැම්මාම තමයි හරි ගියෙ.....මන් ඔහොම තමයි දාන්නෙ....එක්ස්පර්ට් කෙනෙක් ඇවිත් වැඩි විස්තර කියයි මචෝ
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(

    මහන්සි වෙලා පාඩම් කරල ගොඩ දාගනින්..... දැන් මෙහෙම කිව්වට අපි විභාග ලියන කාලෙ අහන්න අකමැතිම වචන පේලිය තමයි මේ මං කිව්වෙ
    :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11074295_10153265547572112_7234224207818253786_n.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මහන්සි වෙලා පාඩම් කරල ගොඩ දාගනින්..... දැන් මෙහෙම කිව්වට අපි විභාග ලියන කාලෙ අහන්න අකමැතිම වචන පේලිය තමයි මේ මං කිව්වෙ
    :D

    මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල. මන් විභාගේ ගැන කිව්වමත් කමක් නෑ ඊලග පාර හොදට කරන්න, දැන් ඔය දන්නවා නෙහ් කොහොමද ඔය විභාගේ කරන්නේ කියල. පිටට නොපෙන්නුවට එයාටත් පොඩි හරි දුකක් නැතුව නෙමේ නෙහ්. මන් හිතා ගත්තා ඊයේ ඉදලම වැඩ කරන්න. ඒ වගේම වැඩත් කළා. හැමදේම සැලකිය යුතු විදියට සීමා කරල ඉගෙනීමට බර වැඩියෙන් තියල කරනවා කියල හිතුවා. ඉක්මනින්ම හැමදේම ඉවර කරලා අම්මාව සතුටින් තියන්න ඕන. වෙන මුකුත් ඕන නෑ. මීට පස්සේ පැයක වෙලාවක් වෙන් කර ගන්නව මේකට එන්න වාහන ජිවිතේ වගේ කිට්ටු නිසා. අනිත් හැමදේම කැප කරල වැඩ කරනවා. වැඩ ටික ඉවර කරපු ගමන් රස්සාවකට ගිහින් අම්මට එයාගෙම පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්. :):)
     
    එළ බං...

    උඹේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියල :yes::yes:ප්‍රාර්ථනා කරනව.....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල.............. පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්. :):)

    එල බ්‍රෝ.හොඳට විභාගෙ කරගනින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැම හෝස් එකක්ම බැලුවා. ම්හු. එකක්වත් පුපුරලා නෑ. ලීකුත් නෑ. මූඩියෙත් අවුලක් පේන්න නෑ.
    වතුර පිරෙව්වා. ටිකක් දුවල බලලම කූලන්ට් පුරෝනවා. පොලයියා හරි මහේෂ් හරි කවුරුහරි ආවම කියයිනේ මොකද හේතුව වෙන්න පුලුවන් කියල :) :yes: :rolleyes:

    ගල් රෝල් එක්ස්පර්ට් ඩ්‍රයිවර්ලට කාර් දෙනවට අපිටත් හොඳ පාඩං මේවා.
    ආහ් කියන්න අමතක වුනානෙ. කාර් එක හම්බ වුනා සහෝදරවරුනි. ඇත්තම කියනවනං බලෙන් ගෙන්නගත්තා. :baffled:

    ගල් රෝලෙ සෙට් එක රේඩියේටරේ වතුරෙන් තේ හැදුවද දන්නෙ නෑ.:D:D
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    එළ බං...

    උඹේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා කියල :yes::yes:ප්‍රාර්ථනා කරනව.....

    තැන්කූ බන්. මහ ලොකු හීන නම් නෑ. ණයත් නැති බයත් නැති මිනිහෙක් වගේ උබල සෙට් එකත් එක්ක ඉන්න තිබුන නම් එල. හැබෑවට නොදැක්කට උබල දුකේදී සැපේදී දෙකටම ඉන්න සහෝදරයෝ වගේම තමා.:yes::yes:

    එල බ්‍රෝ.හොඳට විභාගෙ කරගනින්.

    තැනක් යූ බන්.:yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. ඕක පොඩ්ඩක් සුද්ද කරපන් බන්.
     
    Status
    Not open for further replies.