2015 Jun 20 - ElaKiri Radio ! - Yarns Bar with DK

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට කිබුලෙක් ගැන ගීතයක් දෙන්න පුලුවන්ද
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හනික වරෙන් කොල්ලනේ නටනටා වරෙව් ........
    හනික වරෙන් කෙල්ල්නේ නට නටා වරෙව්..........
    තොපිට හරිම වාසියක් රිසල්ට් එනවා දෑන්...
    නට නටා වරෙව් කොල්ලනේ කෙල්ලනේ නට නටා වරෙව්....
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මේක කොරන එකා අඳුරන්න බෑ කියල ඌ හිතන් ඉන්නේ ..හිකෙන් පුනා යනෝ !

    ඇයි බන් කව්ද කරන්නේ? මුල පිටුවේ දාලා ඉන්න එක නෙවෙයිද? උට මොකද වෙලා තියෙන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    avatar373521_18.gif
    ~mal pappa~