2015 Jun 20 - ElaKiri Radio ! - Yarns Bar with DK
dmtx Well-known member Dec 1, 2011 22,214 4,114 113 Jun 20, 2015 #162 cedric1986 said: කව්ද මේ ඩී.කේ.... Click to expand... ඊයේ ශෝ එක කල මහ උන්දෑ තමා
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Jun 20, 2015 #163 thanujaka said: අඩෝ අද නං පට්ට කිඹුලෝ.... Click to expand... ඔය brand එක අහගන්න ඕන PM එකක් දාල
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jun 20, 2015 #164 dmtx said: ඊයේ එකාම තමා Click to expand... කොලපාට සතා ..ඌ තමා !
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 20, 2015 #166 twisted said: who's on mic??? Click to expand... DK
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jun 20, 2015 #167 මේකත් නරකම නෑ කිබුලය්යේ.
ErnE Well-known member Jan 24, 2012 1,292 195 63 Jun 20, 2015 #169 kingdewi said: කොලපාට සතා ..ඌ තමා ! Click to expand... කටුස්සද
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jun 20, 2015 #170 twisted said: who's on mic??? Click to expand... කොලපාට සතා මචන් ..පිටේ කටු තියෙන එකා !
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Jun 20, 2015 #172 shaminda peiris said: DK Click to expand... dath kimbula
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Jun 20, 2015 #173 machan :D said: ඔය brand එක අහගන්න ඕන PM එකක් දාල Click to expand... අඩුවට කෂිය නවලද කොහෙද...
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jun 20, 2015 #174 ErnE said: කටුස්සද Click to expand... උගේ තාත්ත
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jun 20, 2015 #176 thanujaka said: හරක් හොරා චාමලී ආවා Click to expand...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 20, 2015 #178 thanujaka said: අඩෝ අද නං පට්ට කිඹුලෝ.... Click to expand... රේඩියෝ එකකට එකම විදියෙ වැඩසටහන් නැතුව විවිධත්වයක් ඕන..... අපි විවිධ වූ ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කරන්න ඕන මේක පවත්ව ගෙන යන්න නම්..... සසල හද විල් ගෙර, යාන්ස් බාර් සහ ප්‍රේම සැදෑවෝ කියන වැඩසටහන් 3 මම කන්සෙප්ට් වශයෙන් ගෙනාවේ ඔය අවශ්‍යතාවය මත..... මේ වගේ කන්සෙප්ට් කියන අය ඉන්නව නම් එන්න රේඩියෝවට එක් වෙන්න....... අනික ගුවන් විදුලි පූරකවරයෙකු වුනාම ඕන ම වැඩසටහනක් මෙහෙය විමේ හැකියාව තියෙන්න ඕන.... මේ යාන්ස් බාර් එක කලින් කරපු එකක්.... අද හැකර් මල්ලිට අසනීප නිසා අපි ඒක විකාශය කරන්න තීරණය කලා............
thanujaka said: අඩෝ අද නං පට්ට කිඹුලෝ.... Click to expand... රේඩියෝ එකකට එකම විදියෙ වැඩසටහන් නැතුව විවිධත්වයක් ඕන..... අපි විවිධ වූ ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කරන්න ඕන මේක පවත්ව ගෙන යන්න නම්..... සසල හද විල් ගෙර, යාන්ස් බාර් සහ ප්‍රේම සැදෑවෝ කියන වැඩසටහන් 3 මම කන්සෙප්ට් වශයෙන් ගෙනාවේ ඔය අවශ්‍යතාවය මත..... මේ වගේ කන්සෙප්ට් කියන අය ඉන්නව නම් එන්න රේඩියෝවට එක් වෙන්න....... අනික ගුවන් විදුලි පූරකවරයෙකු වුනාම ඕන ම වැඩසටහනක් මෙහෙය විමේ හැකියාව තියෙන්න ඕන.... මේ යාන්ස් බාර් එක කලින් කරපු එකක්.... අද හැකර් මල්ලිට අසනීප නිසා අපි ඒක විකාශය කරන්න තීරණය කලා............
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jun 20, 2015 #179 kingdewi said: කොලපාට සතා මචන් ..පිටේ කටු තියෙන එකා ! Click to expand... පිටේ කටු තියෙන එකා මොකා ද?