මචං මගේ 4න් එකේ bcmon වැඩ කරන්නෙ නෑ බං. Reaver වලට bcmon නැතුව manually script එක දාල (browse කරල) monitor mode enable කරන්න පුළුවන්නෙ බං.. මට ඒ කරන්න විදියයි, script එකයි දීපංකෝ...
mokakda 4n eka. mokak karanna gihillada bcmon damage une
damage wela newei bn... mage micromax a54 thyennne.. meke chip set ek bradcom newei mn hithenne.. ethkot wada kr na. ne.. meke open krama promt wenaw install firmware and tool kyl.. yes dunnam close wenawa mchn.. reaver eke settings walata gihin bcmon ain kr tik ekk denn puluwn ne.. eethannata script ekak denn oonane bn worm-up ekai anan mnan... eekata wada krnna sscript files tika oona mchn..
අමතක කරපන් කොල්ලෝ ෆෝන් එක. Broadcomm නෙමෙයි ඕකේ බෝඩ් එක. මං දන්න තරමට නම් දැන් හදන්න බෑ