කටුස්සද

කොලපාට සතා මචන් ..පිටේ කටු තියෙන එකා !
mu muge clientsla ganath kiyanawane

කටුස්සද

කොලපාට සතා මචන් ..පිටේ කටු තියෙන එකා !

රේඩියෝ එකකට එකම විදියෙ වැඩසටහන් නැතුව විවිධත්වයක් ඕන.....
අපි විවිධ වූ ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කරන්න ඕන මේක පවත්ව ගෙන යන්න නම්.....
සසල හද විල් ගෙර, යාන්ස් බාර් සහ ප්‍රේම සැදෑවෝ කියන වැඩසටහන් 3 මම කන්සෙප්ට් වශයෙන් ගෙනාවේ ඔය අවශ්‍යතාවය මත.....
මේ වගේ කන්සෙප්ට් කියන අය ඉන්නව නම් එන්න රේඩියෝවට එක් වෙන්න.......
අනික ගුවන් විදුලි පූරකවරයෙකු වුනාම ඕන ම වැඩසටහනක් මෙහෙය විමේ හැකියාව තියෙන්න ඕන....
මේ යාන්ස් බාර් එක කලින් කරපු එකක්....
අද හැකර් මල්ලිට අසනීප නිසා අපි ඒක විකාශය කරන්න තීරණය කලා............

mu muge clientsla ganath kiyanawane![]()