2015 Jun 20 - ElaKiri Radio ! - Yarns Bar with DK

HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
මේය ලයිව් නොවන බව කරුණාවෙන් සලකන්න... වැඩසටහන බාරගත් පුද්ගලයාගේ පෞද්ගලික හේතුවක් මත ඔහුගේ සුපුරුදු වැඩසටහන කිරීමට නොහැකි වී ඇති. මේ විකාශය වන්නේ පසුගිය එළකිරි රේඩියෝවෙන් විකාශය වු වැඩසටහනකි...
attention-png.png
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ශ්වේත මීදුම් ඉරා.. දෙනෙත් මග ඇහිරූ...
    ජීවිතේ සීත ඍතුවේ.. ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
    මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
    රළු පොළව මතින් දිවෙනා.. විඩා බර දිගු ගමනේ..
    මුදු සිනිදු දෙපා රිදෙනා.. වේදන සුසුම් අතරේ...
    ආදරේ ශේෂ වේවිද.. චන්න කින්නරවි...
    මා එක්ක එනවාද.. චන්න කින්නරාවී...
    ශ්වේත මීදුම් ඉරා....
    සඳ නිවී ගිය රාත්‍රියෙ.. තාරකා ගොලුව ඝන අඳුරේ...
    ලය මතින් වැතිරී.. සොඳුරු හීනයට ඉඩදී...
    හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
    හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
    හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...
    හිනහෙන්න පුලුවන්ද.. චන්න කින්නරවී...