පොදු ඉස්තාන වල ගැවසුනාට කම් නෑ....තනි වෙන්න එපා ඔන්න...ඔන්න මම නොකීවයි කියන්ට එපා...![]()

kawadawath thani wenne na ooonnපොදු ඉස්තාන වල ගැවසුනාට කම් නෑ....තනි වෙන්න එපා ඔන්න...ඔන්න මම නොකීවයි කියන්ට එපා...![]()

kawadawath thani wenne na ooonnනදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ
සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්
මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ //
ගායනය - චිත්‍රාල් සෝමපාල

ඇයි බන් අපෙ නම් වත් කමෙන්ට් වත් කියෙව්වෙ නැති එකෙන්ම තේරෙන් නැද්ද උබට...![]()

danne nane bola