උබල දන්නවද ෆොටෝෂොප් මහින්දගේ බත් බැලයින්ගේ නවතම මඩ ප්‍රහාරය. බටලන්දේ රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ඝාතන කියල පින්තුර වැලක් අමුණලා මඩ ප්‍රචාරයක් යවනවා.
මේ සියල්ලම කොටි තස්ත්‍රවාදීන් විසින් අනුවේ දශකයේ මායිම් ගම්මානවල කරනලද ඝාතන. ලගදීම සියල්ල එලිකිරීමට නියමිතව ඇත. මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද. පව් නේ මුන්.
අහෝ වහල්ලු ජබොක්. ලිඳේ

මේ සියල්ලම කොටි තස්ත්‍රවාදීන් විසින් අනුවේ දශකයේ මායිම් ගම්මානවල කරනලද ඝාතන. ලගදීම සියල්ල එලිකිරීමට නියමිතව ඇත. මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද. පව් නේ මුන්.
අහෝ වහල්ලු ජබොක්. ලිඳේ

Last edited: