වහල්_මඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබල දන්නවද ෆොටෝෂොප් මහින්දගේ බත් බැලයින්ගේ නවතම මඩ ප්‍රහාරය. බටලන්දේ රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ඝාතන කියල පින්තුර වැලක් අමුණලා මඩ ප්‍රචාරයක් යවනවා.

මේ සියල්ලම කොටි තස්ත්‍රවාදීන් විසින් අනුවේ දශකයේ මායිම් ගම්මානවල කරනලද ඝාතන. ලගදීම සියල්ල එලිකිරීමට නියමිතව ඇත. මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද. පව් නේ මුන්.

අහෝ වහල්ලු ජබොක්. ලිඳේ
:D:D
 
Last edited:
  • Like
Reactions: markhaloce

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
උඹල දෙගොල්ලන්ටම පිස්සු :dull: :dull: :dull:
දේශපාලනේ අල්ලං ඔහොම නැහෙනවට උඹලට අප්පච්චියි මෛත්‍රියි මොනාද බං දෙන්නෙ :dull: :dull: :dull:
ඡන්දෙ දුන්නනං කරන දේවල් බලං ඉඳල ඊලඟ පාර වැරදි කරන උන් පරද්දහල්ලකො මේකෙ විනාඩියෙන් විනාඩියට බයි ටොයි ත්‍රෙඩ් :dull: :dull: :dull:
රෙප් දෙක තුනක් හිඟාකන්න අමාරුවෙන් මොකක් හරි කොපි පේස්ට් කලාම ඒකත් යට යනව උඹලගෙ කෙහෙම්මල් දේශපාලනේ හින්ද :baffled: :baffled: :baffled:
 
  • Like
Reactions: twisted

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
    උඹල දෙගොල්ලන්ටම පිස්සු :dull: :dull: :dull:
    දේශපාලනේ අල්ලං ඔහොම නැහෙනවට උඹලට අප්පච්චියි මෛත්‍රියි මොනාද බං දෙන්නෙ :dull: :dull: :dull:
    ඡන්දෙ දුන්නනං කරන දේවල් බලං ඉඳල ඊලඟ පාර වැරදි කරන උන් පරද්දහල්ලකො මේකෙ විනාඩියෙන් විනාඩියට බයි ටොයි ත්‍රෙඩ් :dull: :dull: :dull:
    රෙප් දෙක තුනක් හිඟාකන්න අමාරුවෙන් මොකක් හරි කොපි පේස්ට් කලාම ඒකත් යට යනව උඹලගෙ කෙහෙම්මල් දේශපාලනේ හින්ද :baffled: :baffled: :baffled:

    එහෙම කියන්න එපා බන්. මුන්ටත් කියල ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න එපැයි. වැඩ කරපු හැටියට තමයි පඩි. ඒකත් 1600 යි. ලගදි තව වැඩිකරයි...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම කියන්න එපා බන්. මුන්ටත් කියල ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න එපැයි. වැඩ කරපු හැටියට තමයි පඩි. ඒකත් 1600 යි. ලගදි තව වැඩිකරයි...

    තෝ හෙන සුදනනෙ අනේ නිකං පලයං යන්න :rofl: :rofl: :rofl:
    ගිහිං කොට්ට බබා තුරුල් කරං නිදාගනිං :P :P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එහෙම කියන්න එපා බන්. මුන්ටත් කියල ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න එපැයි. වැඩ කරපු හැටියට තමයි පඩි. ඒකත් 1600 යි. ලගදි තව වැඩිකරයි...

    උබට එහෙම කියන්න අයිතියක් නැහැ.උබත් එහෙමනේ..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
    උඹල දෙගොල්ලන්ටම පිස්සු :dull: :dull: :dull:
    දේශපාලනේ අල්ලං ඔහොම නැහෙනවට උඹලට අප්පච්චියි මෛත්‍රියි මොනාද බං දෙන්නෙ :dull: :dull: :dull:
    ඡන්දෙ දුන්නනං කරන දේවල් බලං ඉඳල ඊලඟ පාර වැරදි කරන උන් පරද්දහල්ලකො මේකෙ විනාඩියෙන් විනාඩියට බයි ටොයි ත්‍රෙඩ් :dull: :dull: :dull:
    රෙප් දෙක තුනක් හිඟාකන්න අමාරුවෙන් මොකක් හරි කොපි පේස්ට් කලාම ඒකත් යට යනව උඹලගෙ කෙහෙම්මල් දේශපාලනේ හින්ද :baffled: :baffled: :baffled:

    සිරාවට බන් මානසික ලෙඩක්ද කොහෙද නින්දෙනුත් බයියෝ ටෝයියෝ කියා කියා කැගහනවා ඇති :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,421
    113
    රූකඩ රාජ්ජේ
    රට විනාශ කරන්න රන්න පොනිල්ට චන්දෙ දෙමු.මල කොටියට පන දෙමු.ඉන්දියාවේ දෙමලු ටික මෙහෙට ගෙන්නගන්න ඉන්දියාවේ ඉදල මෙහෙට පාලමක් හදමු.ඉන්දියාවේ දිවරයන්ට මෙහෙ මුහුදු සිමාවේ මාළු බාන්න දෙමු.ඉතුරු භාණ්ඩාගාර බිල්පත් ටිකත් හොරෙන් පන්නමු.සතොස වහල දාමු.හමුදාව පාවල දෙමු.සිංහල ජාති වාදී.හම්බ දෙමලු දේශප්‍රේමී......

    රටට ලැබුණු උපරිම අගය......
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්ද මාවො වාදියෙක් , බොරුවට සිංහල දේශප්‍රේමය පෙන්නන පරයෙක් (ඒ කිවුවෙ පිටස්තරයෙක්). චීනෙ ආර්ථියකය ශක්තිමත් කරන්න රටේ හමුදාව යොදවපු අපතයෙක්, නාකින්ට හොඳයි මහින්ද, තරුණයන්ට වැඩැක් නෑ.