ඔව් මචන්..දැන් ඒක අයින් කරලලු..![]()
hariyatama eka uda thamai ara lotus roof eka thiyana building eka hadenne man hithanne

ඔව් මචන්..දැන් ඒක අයින් කරලලු..![]()

metro train line ekak airport ekata ena widhata hadanwa kiyanne atha da ban

Code:[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] ✈✈ Aviation ✈✈ 06-18-2015 10:36 PM p***** balla
මේ මොකාද මේ![]()
8+ ඔන්න.. hariyatama eka uda thamai ara lotus roof eka thiyana building eka hadenne man hithanne![]()
එහෙමද. එකෙත් ලෝටස් රුෆ් එක වෙනස් කරන කතාවක් ගියානේ? වෙනස් කරොත්නම් අපරාදේ කියල හිතෙන්නේ මටනම්..![]()




ow bn..ekata boru wiyadamak kiyala wenas karana kathawak thiyenawa..oya wage icon ekak nathuwa be bn![]()
ඒකම තමා බන් මගෙත් අදහස. එයාර්පෝට් එකක් කියන්නේ රටක අයිඩේන්ටියක් වගේ තැනක්. එහෙම තැනක් පුළුවන් තරම් unique වෙන්න ඕන.![]()
ඒකම තමා බන් මගෙත් අදහස. එයාර්පෝට් එකක් කියන්නේ රටක අයිඩේන්ටියක් වගේ තැනක්. එහෙම තැනක් පුළුවන් තරම් unique වෙන්න ඕන.![]()


(joke)mekane lotus kiyanne kalin goverment eke concept ekakne,,ithin wenas karala wena mokak hari dai


![]()
me wageda(joke)
monaru baragaanak maruwane unta upaharak washayen thama meka hadala tiyanne![]()
දේසපාලනේ අමතක කරලා කලාත්මකව බලපන්.ඕක උනත් අව්ලක් නෑ ඉතින් එයාර්පෝර්ට් එක හරියට මේන්ටේන් වෙලා වැඩනම්.නිකන් හිතපන් ඕක කටුනායක entrance එකේ තිබනම් කොහොමද කියලා..![]()

aparade bn e salli walin BIA eka hadanna thibba..BIA eke landing/takeoff slot maththala geniyanna be bn..ithin wadakuth na

ඔව් ඒකනම් ඇත්ත අන්තිමට මත්තල ඉතුරු උනේ මේ යෝධ මොණරයි ගොඩනැගිලි ටිකයි විතරයි
කොහොමහරි මත්තල ගොඩ ගන්න පුලුවන් නම් ලොකු දෙයක් මොකද දැන් වියදම් කරලා ඉවරයිනේ.


