✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    H7UPDT2.jpg

    pvt jet dekama ayith yanawa :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    H7UPDT2.jpg

    pvt jet dekama ayith yanawa :yes:

    bali walata gihin thiyenne. hoda holiday ekak yanawa wage. seychelles idan awe. lankawe private jets thiyana aya gana dananwada?

    danna tharamain upali ta witharai confirmed thibbe. CEO of Brandix, Ashroff Omar ta ekak thiynawa kiyala ahala thiyanawa. minihata dubai wala palms islands wala island ehekuth thiyanawalu.:baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    11000 ගැහුවෝ SUP එකක් දෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1683175

    ප්ලේන් එකක් හප්පගනෙනේ නැතුව බේරගමු.

    Traffic alert and Collision Avoidance System

    ඔන්න ඉතින් පොස්ට් 11000 සැමරීම නිමිත්තෙන් අලුත් දෙයක් ගැන කියන්න යන්නේ.
    එවියේෂන් කරන අයටනම් මේක අලුත් නෙමේ එත් ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් වෙන්න පුළුවන්.

    අද කතාකරන්න යන්නේ ප්ලේන් දෙකක් ගුවනේදී හැප්පෙන්න යනවනම් ඊට කලින් දැනගන්නේ කොහොමද කියලා.
    මේ සිස්ටම් එකේ නම තමා “ටි කාස් සිස්ටම්” (TCAS – Traffic Alert and Collision Avoidance System). ඕනෙම මගින් ගෙනියන ප්ලේන් එකක තිබිය යුතුම සහ ඉතාම වැදගත් සිස්ටම් එකක් තමා මේ සිස්ටම් එක.
    හරි අපි බලමු මොකද්ද මේක කියලා.
    TCAS ගැන දැනගන්න කලින් පහල කරුණු දැනගෙන ඉන්න එක හොදයි.

    එහෙනම් දැන් දැනගමු එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් කියන්නේ (ATC - Air Traffic Control) මොකද්ද කියලා.
    ATC එක ගැන සරලව කිවොත් එකෙන් තමා ගුවන් යානයක් ගුවන් ගත වීමට ප්‍රථම සහ ගුවන් ගත උනායින් පසුව අවශ්‍ය සියලුම නිරීක්ශණ දත්ත, කාලගුණ දත්ත, සහ එම සිමාවේ පවතින වෙනත් ගුවන් යානා පිළිබද දත්ත ගුවන් යානයේ කපිතාන් වරයන් හට දැනුම්දෙන්නේ. දිවිතියික රේඩාර් (Secondary Surveillance RADAR) මාර්ගයන් ගුවන් ගමන සාර්ථක කරගැනීම සඳහා සියලුම උපදෙස් ලබාදෙන්නේ ATC එකෙන්.

    What is Secondary Surveillance RADAR (SSR) මොකද්ද මේ?
    ප්‍රධාන රේඩාර් එක මගින් යානයේ ගමන් කරන දිශාව තීරණය කරන අතර SSR මගින් එහි ගමන් කරන උස සහ ගුවන් යානයේ අනන්න්‍යතාවය තීරණය කරනු ලබයි. SSR එක මේ සදහා රේඩාර් ට්‍රාන්ස්පෝඩර් කියන උපාංගය භාවිතා කරනවා. ට්‍රාන්ස්පොන්ඩර් එකක් කියන්නේ රේඩියෝ සිග්නල්ස් ලබාගෙන නැවත බෙදාහරින උපකරණයක්. මේක 1090MHZ වලින් සිග්නල්ස් ලබාගෙන 1030MHZ වලින් නැවත බෙදරහිනවලු. (අමතර දැනුමට :cool:)

    Mid-Air Collision (MAC) - මැද ගුවන් අනතුර (ගුගල් දෙයියෝ ට්‍රාන්ස්ලේට් කලේ ඔහොම හොදේ)
    මැද ගුවන් අනතුරක් කියන්නේ උඩු ගුවනේ ගමන් කරමින් තිබෙන ගුවන් යානා දෙකක් හෝ කිහිපයක් එකිනෙකට ගැටීමෙන් සිදුවන අනතුරක්. දැනට ලෝකයේ සිදුඋන දරුණුතම මේ වගේ ගැටීම තමා සවුදි ඇරබියන් බෝයින් 747 එකක් සමග කසකස්තාන් එයාලයින්ස් එකේ ප්ලේන් එකක් හැප්පුන එක.
    මේ තියෙන්නේ බඩු
    HZ-AIA (Saudi Arabian)
    Boeing_747-168B%2C_Saudia_-_Saudi_Arabian_Airlines_AN0217717.jpg

    II-76TD (Kazakastan)
    Kazakstan_Airlines_Ilyushin_Il-76TD_Goetting-1.jpg

    දෙකම හෙන සයිස් ප්ලේන්. :( :( 1996 දී උන මේ අනතුරින් 349 දෙනෙක් මැරිලා. :(

    හරි දැන් බලමු මොකද්ද මේ "ටි කාස්" කියන්නේ කියලා (TCAS)

    TCAS stands for Traffic alert and Collision Avoidance System.
    මේකත් කලින් කිව්වා වගේ ට්‍රාන්ස්පොන්ඩර් බෙස්ඩ් සිස්ටම් එකක්. මේකෙන් පුළුවන් ගුවනේදී ඉදිරියට එන ගුවන් යානා හදුනාගැනීමට අමතරව අනතුරක් වලක්වාගැනීමට අවශ්‍ය උපදෙස් කැප්ටන්ට සපයන්න.
    ගුවන් යානයේ බදේ සවිකරපු ඇන්ටෙනා, කම්පුටර් එකක් සහ TCAS display එක තමා මේකේ ප්‍රධානම කොටස් තුන.

    මේ තියෙන්නේ ඇන්ටෙනා එක

    PN_622_8973_001_TCAS_Antenna.jpg

    තියෙන්නේ ප්ලේන් එකේ මෙන්න මෙතන.
    AF447_TCAS.jpg

    5111170318_ca737352f6_z.jpg

    මේ ඇන්ටෙනා එකෙන් හැමවෙලේම ගුවන් යානය වටේ තියෙන ගුවන් අවකාශය විශ්ලේෂණය කරන අතරම සිග්නල් නිකුත් කිරිම සිදුකරනවා. අවට තියන මෙවැනි TCAS SYSTEM එකක් තියෙන ගුවන් යානා මෙම සිග්නල් වලට ප්‍රතිචාර දක්වනවා. එමගින් ගුවන් යානා අතර දුර සහ දිශාව සොයාබලන නිසා සහ අනතුරක් සිදුවීමට කලින් වළක්වාගන්න පුළුවන්. ඇන්ටෙනා වලින් ගන්න දත්ත ඔක්කොම ප්‍රොසෙස් කරලා display එකට දෙනවා.

    කලින් කිව දිවිතියික රේඩාර් පද්ධතියක ක්‍රියාකරිත්වයම එයාර්-ටු-එයාර් විදියට තමා මේකෙන් වෙන්නේ.
    ce018450fg0010.gif

    මේ තියෙන්නේ display එක.

    traffic-alert-and-collision-avoidance-system-12-728.jpg

    Tcas_EU-Flysafe.jpg

    ඉදිරියේ ඇති ගුවන් යානා විවිධ පාට වලින් පෙන්නන්නවා ඒවගෙන් සිදුවියහැකි අනතුරේ ලෙවෙල් එක අනුව. ඒ කියන්නේ ගොඩක් ලගින් තියන ඒවා රතු පාටින් පෙන්නනවා වගේ.
    ඒ වගේම තමන්ගේ ගුවන් යානයට සාපේක්ෂව අනික් ගුවන් යානයේ ගමන් කරන උස සහ දිශාව පෙන්නන්නවා.

    උදාහරණ: මෙහි රතුපාටින් තියෙන්නේ -10 සහ උඩ අතට ඊතලයක්. එයින් කියන්නේ අනික් ගුවන් යානය අඩි 100ක් පහලින් සහ climbing (තව ඉහලට එමින්) සිටිනවා යන්නයි.

    මේක කොහොමද වැඩ කරන්නේ?
    මුලින් කිවා වගේ මේකෙන් අදුරගන්නවා තමන්ගේ ගුවන් යානය අවට තියන ගුවන් යානා. අදුරගත්තට මදිනේ, හදිසියේ හරි හැප්පෙන්න අවොත් නවත්ත ගන්නත් ඕනෙනේ. මේකෙන් තමන්ගේ ගුවන් යානය වටේම ත්‍රිමාන අවකාශය කොටස් දෙකකට බෙදාගන්නවා.
    1. TA Region – ( Traffic Advisory Region ) - මෙම කලාපයට ගුවන් යාන ඇතුළු උන ගමන් TCAS සිස්ටම් එකෙන් කැප්ටන්ට ඇලර්ට් එකක් දෙනවා එක audio warning එකක් “Traffic, Traffic” කියලා. පයිලට්ලට උපදෙස් දීලා තියෙන්නේ මේ වගේ ඇලර්ට් එකක් ආවොත් visual search එකක් කරලා අනතුර වලක්වගන්න හෝ අවධානයෙන් ඉන්න කියලා.
    2. RA Region – ( Resolution Advisory Region ) - කලින් ඇලර්ට් එක අවාම අනතුර වලක්වගන්න බැරි උනොත්, ඊලගට තවත් අනික් ගුවන් යානය ලගට ආවම තමා මේ ඇලර්ට් එක එන්නේ. එකෙන් කරන්නේ අනික් ගුවන්යානය සමග ස්වයංක්රීයව සම්බන්ධ වෙලා තමාගේ ගුවන්යානය ඉහලට ගන්න හෝ පහලට ගන්න “Climb, Climb / Decent, Decent “ යනුවෙන් උපදෙස් දීම.

    *** පයිලට් කෙනෙක්ට මේ සියල්ල කිරීමට තියෙන්නේ විනාඩි 1 කටත් වඩා අඩු කාලයක් බව සලකන්න ***

    TCAS_Volume.jpg

    traffic-alert-and-collision-avoidance-system-11-728.jpg

    පහලින් තියෙන්නේ මේ සිස්ටම් එකෙන් දෙන උපදෙස්.
    (source – Wikipedia)

    TCAS.PNG

    හැමදේකම හොද වගේම නරකත් තියනවනේ. දැන් කියන්න යන්නේ මේකේ නරක පැත්ත.
    1. මේකේ තියන ලොකුම අවුල තමයි මේ වගේ TCAS සිස්ටම් එකක් හරියට නැති හෝ ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් කරලා තියෙන ප්ලේන් එකක් හදුනාගන්න බෑ. කරුමේ තමා ඉතින් බඩු කැඩිච්ච එකක් හරි වටේ තිබුනොත්.
    2. අනික මේ වගේ සිස්ටම් පොඩි ගුවන් යානා වලටත් අනිවාර්‍යයෙන්ම සවිකරන්න කියල කොහෙවත් නැති නිසා ගොඩක් පොඩි ප්ලේන් වල ඒ කියන්නේ ප්‍රයිවට් ජෙට් වල වගේ නෑ.
    3. අනවශ්‍ය අනතුරු ඇඟවීම්.
    4. තව ඔය වගේ සීන් ටිකක් තියනවා ඔක්කොම දාලා තේරුමක් නෑ.

    TCAS සම්බන්ධ සිද්ධීන්
    • ප්‍රධානම සිද්ධිය තමා මම කලින් කිව්ව සවුදී ප්ලේන් එක සහ කසකස්ථාන් ප්ලේන් එකේ අනතුර.
    • කසකස්ථාන් නියමුවා ATC උපදෙස් මගහැර ගුවන්යානයේ උස පාලනය කර නොගැනීම තමා හේතුව.
    • ඊළගට උන දරුණුම සීන් එකක් තමා ජපන් එයාලයින්ස් ප්ලේන් දෙකක් ඔන්න මෙන්න බේරුනා එක.
    • මේකෙදි ප්ලේන් දෙකේම TCAS සිස්ටම්ස් තිබුනත් එකෙන් දෙන උපදෙස් සහ ATC එකේ උපදෙස් අතර පරස්පර විරෝධී බව නිසා පයිලට්ලගේ හැකියාව මත “visuwal judgement” එකෙන් තමා ගොඩදාගෙන තියෙන්නේ. මිටර් 100ක වගේ පරතරයකින් තමා බේරිලා තියෙන්නේ.
    • Überlingen mid-air collision එකත් තව සීන් එකක්.

    මට මතක හැටියට මේ ඔක්කොම NatGeo එකේ Aircrash Investigation එකට ගියා. පොඩ්ඩක් හොයල බලන්න කැමති අය ඉන්නවනම්.

    ඔන්න එහෙනම් අපි ගියා. වැදගත් කියල හිතනවානම් සලකලා යන්න.
    කොහෙන්වත් ඉස්සුවේ නැත ඉන්ටර්නෙට් එකෙන් සොයාගත් දැනුම පරිවර්තනය කර බෙදාගන්නා ලදී..

    එළකිරිය සදහා පමණයි...
    උපුටාගැනීම තහනම්..

    -----------------------------------------------------------------------------------------------------

    • Like
    Reactions: genius89

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley

    පට්ට මචන් :cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ වෙලාවට නම් මොකෙක්වත් මේක බලන්නේ නතිව ඇති ලංකාවෙ:baffled:, කමක් නැඔන්න ඔහෙ දැම්ම:P

    "Hacker attack at LOT Polish Airlines flight scheduling system at Warsaw Chopin Airport. Many domestic and international flights are canceled
    LOT statement:
    Today afternoon LOT encountered IT attack, that affected our ground operation systems. As a result we’re not able to create flight plans and outbound flights from Warsaw are not able to depart. We’d like to underline, that it has no influence on plane systems. Aircrafts, that are already airborne will continue their flights. Planes with flight plans already filed will return to Warsaw normally.
    Source:RadarBox24.com

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11000 ගැහුවෝ SUP එකක් දෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1683175

    ප්ලේන් එකක් හප්පගනෙනේ නැතුව බේරගමු.

    Traffic alert and Collision Avoidance System

    ඔන්න ඉතින් පොස්ට් 11000 සැමරීම නිමිත්තෙන් අලුත් දෙයක් ගැන කියන්න යන්නේ.
    එවියේෂන් කරන අයටනම් මේක අලුත් නෙමේ එත් ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් වෙන්න පුළුවන්.

    අද කතාකරන්න යන්නේ ප්ලේන් දෙකක් ගුවනේදී හැප්පෙන්න යනවනම් ඊට කලින් දැනගන්නේ කොහොමද කියලා.
    මේ සිස්ටම් එකේ නම තමා “ටි කාස් සිස්ටම්” (TCAS – Traffic Alert and Collision Avoidance System). ඕනෙම මගින් ගෙනියන ප්ලේන් එකක තිබිය යුතුම සහ ඉතාම වැදගත් සිස්ටම් එකක් තමා මේ සිස්ටම් එක.
    හරි අපි බලමු මොකද්ද මේක කියලා.
    TCAS ගැන දැනගන්න කලින් පහල කරුණු දැනගෙන ඉන්න එක හොදයි.

    එහෙනම් දැන් දැනගමු එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් කියන්නේ (ATC - Air Traffic Control) මොකද්ද කියලා.
    ATC එක ගැන සරලව කිවොත් එකෙන් තමා ගුවන් යානයක් ගුවන් ගත වීමට ප්‍රථම සහ ගුවන් ගත උනායින් පසුව අවශ්‍ය සියලුම නිරීක්ශණ දත්ත, කාලගුණ දත්ත, සහ එම සිමාවේ පවතින වෙනත් ගුවන් යානා පිළිබද දත්ත ගුවන් යානයේ කපිතාන් වරයන් හට දැනුම්දෙන්නේ. දිවිතියික රේඩාර් (Secondary Surveillance RADAR) මාර්ගයන් ගුවන් ගමන සාර්ථක කරගැනීම සඳහා සියලුම උපදෙස් ලබාදෙන්නේ ATC එකෙන්.

    What is Secondary Surveillance RADAR (SSR) මොකද්ද මේ?
    ප්‍රධාන රේඩාර් එක මගින් යානයේ ගමන් කරන දිශාව තීරණය කරන අතර SSR මගින් එහි ගමන් කරන උස සහ ගුවන් යානයේ අනන්න්‍යතාවය තීරණය කරනු ලබයි. SSR එක මේ සදහා රේඩාර් ට්‍රාන්ස්පෝඩර් කියන උපාංගය භාවිතා කරනවා. ට්‍රාන්ස්පොන්ඩර් එකක් කියන්නේ රේඩියෝ සිග්නල්ස් ලබාගෙන නැවත බෙදාහරින උපකරණයක්. මේක 1090MHZ වලින් සිග්නල්ස් ලබාගෙන 1030MHZ වලින් නැවත බෙදරහිනවලු. (අමතර දැනුමට :cool:)

    Mid-Air Collision (MAC) - මැද ගුවන් අනතුර (ගුගල් දෙයියෝ ට්‍රාන්ස්ලේට් කලේ ඔහොම හොදේ)
    මැද ගුවන් අනතුරක් කියන්නේ උඩු ගුවනේ ගමන් කරමින් තිබෙන ගුවන් යානා දෙකක් හෝ කිහිපයක් එකිනෙකට ගැටීමෙන් සිදුවන අනතුරක්. දැනට ලෝකයේ සිදුඋන දරුණුතම මේ වගේ ගැටීම තමා සවුදි ඇරබියන් බෝයින් 747 එකක් සමග කසකස්තාන් එයාලයින්ස් එකේ ප්ලේන් එකක් හැප්පුන එක.
    මේ තියෙන්නේ බඩු
    HZ-AIA (Saudi Arabian)
    Boeing_747-168B%2C_Saudia_-_Saudi_Arabian_Airlines_AN0217717.jpg

    II-76TD (Kazakastan)
    Kazakstan_Airlines_Ilyushin_Il-76TD_Goetting-1.jpg

    දෙකම හෙන සයිස් ප්ලේන්. :( :( 1996 දී උන මේ අනතුරින් 349 දෙනෙක් මැරිලා. :(

    හරි දැන් බලමු මොකද්ද මේ "ටි කාස්" කියන්නේ කියලා (TCAS)

    TCAS stands for Traffic alert and Collision Avoidance System.
    මේකත් කලින් කිව්වා වගේ ට්‍රාන්ස්පොන්ඩර් බෙස්ඩ් සිස්ටම් එකක්. මේකෙන් පුළුවන් ගුවනේදී ඉදිරියට එන ගුවන් යානා හදුනාගැනීමට අමතරව අනතුරක් වලක්වාගැනීමට අවශ්‍ය උපදෙස් කැප්ටන්ට සපයන්න.
    ගුවන් යානයේ බදේ සවිකරපු ඇන්ටෙනා, කම්පුටර් එකක් සහ TCAS display එක තමා මේකේ ප්‍රධානම කොටස් තුන.

    මේ තියෙන්නේ ඇන්ටෙනා එක

    PN_622_8973_001_TCAS_Antenna.jpg

    තියෙන්නේ ප්ලේන් එකේ මෙන්න මෙතන.
    AF447_TCAS.jpg

    5111170318_ca737352f6_z.jpg

    මේ ඇන්ටෙනා එකෙන් හැමවෙලේම ගුවන් යානය වටේ තියෙන ගුවන් අවකාශය විශ්ලේෂණය කරන අතරම සිග්නල් නිකුත් කිරිම සිදුකරනවා. අවට තියන මෙවැනි TCAS SYSTEM එකක් තියෙන ගුවන් යානා මෙම සිග්නල් වලට ප්‍රතිචාර දක්වනවා. එමගින් ගුවන් යානා අතර දුර සහ දිශාව සොයාබලන නිසා සහ අනතුරක් සිදුවීමට කලින් වළක්වාගන්න පුළුවන්. ඇන්ටෙනා වලින් ගන්න දත්ත ඔක්කොම ප්‍රොසෙස් කරලා display එකට දෙනවා.

    කලින් කිව දිවිතියික රේඩාර් පද්ධතියක ක්‍රියාකරිත්වයම එයාර්-ටු-එයාර් විදියට තමා මේකෙන් වෙන්නේ.
    ce018450fg0010.gif

    මේ තියෙන්නේ display එක.

    traffic-alert-and-collision-avoidance-system-12-728.jpg

    Tcas_EU-Flysafe.jpg

    ඉදිරියේ ඇති ගුවන් යානා විවිධ පාට වලින් පෙන්නන්නවා ඒවගෙන් සිදුවියහැකි අනතුරේ ලෙවෙල් එක අනුව. ඒ කියන්නේ ගොඩක් ලගින් තියන ඒවා රතු පාටින් පෙන්නනවා වගේ.
    ඒ වගේම තමන්ගේ ගුවන් යානයට සාපේක්ෂව අනික් ගුවන් යානයේ ගමන් කරන උස සහ දිශාව පෙන්නන්නවා.

    උදාහරණ: මෙහි රතුපාටින් තියෙන්නේ -10 සහ උඩ අතට ඊතලයක්. එයින් කියන්නේ අනික් ගුවන් යානය අඩි 100ක් පහලින් සහ climbing (තව ඉහලට එමින්) සිටිනවා යන්නයි.

    මේක කොහොමද වැඩ කරන්නේ?
    මුලින් කිවා වගේ මේකෙන් අදුරගන්නවා තමන්ගේ ගුවන් යානය අවට තියන ගුවන් යානා. අදුරගත්තට මදිනේ, හදිසියේ හරි හැප්පෙන්න අවොත් නවත්ත ගන්නත් ඕනෙනේ. මේකෙන් තමන්ගේ ගුවන් යානය වටේම ත්‍රිමාන අවකාශය කොටස් දෙකකට බෙදාගන්නවා.
    1. TA Region – ( Traffic Advisory Region ) - මෙම කලාපයට ගුවන් යාන ඇතුළු උන ගමන් TCAS සිස්ටම් එකෙන් කැප්ටන්ට ඇලර්ට් එකක් දෙනවා එක audio warning එකක් “Traffic, Traffic” කියලා. පයිලට්ලට උපදෙස් දීලා තියෙන්නේ මේ වගේ ඇලර්ට් එකක් ආවොත් visual search එකක් කරලා අනතුර වලක්වගන්න හෝ අවධානයෙන් ඉන්න කියලා.
    2. RA Region – ( Resolution Advisory Region ) - කලින් ඇලර්ට් එක අවාම අනතුර වලක්වගන්න බැරි උනොත්, ඊලගට තවත් අනික් ගුවන් යානය ලගට ආවම තමා මේ ඇලර්ට් එක එන්නේ. එකෙන් කරන්නේ අනික් ගුවන්යානය සමග ස්වයංක්රීයව සම්බන්ධ වෙලා තමාගේ ගුවන්යානය ඉහලට ගන්න හෝ පහලට ගන්න “Climb, Climb / Decent, Decent “ යනුවෙන් උපදෙස් දීම.

    *** පයිලට් කෙනෙක්ට මේ සියල්ල කිරීමට තියෙන්නේ විනාඩි 1 කටත් වඩා අඩු කාලයක් බව සලකන්න ***

    TCAS_Volume.jpg

    traffic-alert-and-collision-avoidance-system-11-728.jpg

    පහලින් තියෙන්නේ මේ සිස්ටම් එකෙන් දෙන උපදෙස්.
    (source – Wikipedia)

    TCAS.PNG

    හැමදේකම හොද වගේම නරකත් තියනවනේ. දැන් කියන්න යන්නේ මේකේ නරක පැත්ත.
    1. මේකේ තියන ලොකුම අවුල තමයි මේ වගේ TCAS සිස්ටම් එකක් හරියට නැති හෝ ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් කරලා තියෙන ප්ලේන් එකක් හදුනාගන්න බෑ. කරුමේ තමා ඉතින් බඩු කැඩිච්ච එකක් හරි වටේ තිබුනොත්.
    2. අනික මේ වගේ සිස්ටම් පොඩි ගුවන් යානා වලටත් අනිවාර්‍යයෙන්ම සවිකරන්න කියල කොහෙවත් නැති නිසා ගොඩක් පොඩි ප්ලේන් වල ඒ කියන්නේ ප්‍රයිවට් ජෙට් වල වගේ නෑ.
    3. අනවශ්‍ය අනතුරු ඇඟවීම්.
    4. තව ඔය වගේ සීන් ටිකක් තියනවා ඔක්කොම දාලා තේරුමක් නෑ.

    TCAS සම්බන්ධ සිද්ධීන්
    • ප්‍රධානම සිද්ධිය තමා මම කලින් කිව්ව සවුදී ප්ලේන් එක සහ කසකස්ථාන් ප්ලේන් එකේ අනතුර.
    • කසකස්ථාන් නියමුවා ATC උපදෙස් මගහැර ගුවන්යානයේ උස පාලනය කර නොගැනීම තමා හේතුව.
    • ඊළගට උන දරුණුම සීන් එකක් තමා ජපන් එයාලයින්ස් ප්ලේන් දෙකක් ඔන්න මෙන්න බේරුනා එක.
    • මේකෙදි ප්ලේන් දෙකේම TCAS සිස්ටම්ස් තිබුනත් එකෙන් දෙන උපදෙස් සහ ATC එකේ උපදෙස් අතර පරස්පර විරෝධී බව නිසා පයිලට්ලගේ හැකියාව මත “visuwal judgement” එකෙන් තමා ගොඩදාගෙන තියෙන්නේ. මිටර් 100ක වගේ පරතරයකින් තමා බේරිලා තියෙන්නේ.
    • Überlingen mid-air collision එකත් තව සීන් එකක්.

    මට මතක හැටියට මේ ඔක්කොම NatGeo එකේ Aircrash Investigation එකට ගියා. පොඩ්ඩක් හොයල බලන්න කැමති අය ඉන්නවනම්.

    ඔන්න එහෙනම් අපි ගියා. වැදගත් කියල හිතනවානම් සලකලා යන්න.
    කොහෙන්වත් ඉස්සුවේ නැත ඉන්ටර්නෙට් එකෙන් සොයාගත් දැනුම පරිවර්තනය කර බෙදාගන්නා ලදී..

    එළකිරිය සදහා පමණයි...
    උපුටාගැනීම තහනම්..

    -----------------------------------------------------------------------------------------------------

    congrats machan good post
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mewata monada ban karanne ilangata ,,, me koheda ? oka nikanda unta denne ,, naththamm apita podi hari ganak lebenwada ? ai mewa lnakawema thiya ganna barii ..

    1) kali galawanna :(
    2)KCEW Crestview Florida USA
    3) ow ganak hamba wenawa :yes::yes:
    4) oya Aircraft dan 20 yers wage old ( A340 type Aircraft dan godak airline ain karanawa old nisa / thel karana eka adu nisa )
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    11000 ගැහුවෝ SUP එකක් දෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1683175

    ප්ලේන් එකක් හප්පගනෙනේ නැතුව බේරගමු.

    What is Secondary Surveillance RADAR (SSR) මොකද්ද මේ?
    ප්‍රධාන රේඩාර් එක මගින් යානයේ ගමන් කරන දිශාව තීරණය කරන අතර SSR මගින් එහි ගමන් කරන උස සහ ගුවන් යානයේ අනන්න්‍යතාවය තීරණය කරනු ලබයි. SSR එක මේ සදහා රේඩාර් ට්‍රාන්ස්පෝඩර් කියන උපාංගය භාවිතා කරනවා. ට්‍රාන්ස්පොන්ඩර් එකක් කියන්නේ රේඩියෝ සිග්නල්ස් ලබාගෙන නැවත බෙදාහරින උපකරණයක්. මේක 1090MHZ වලින් සිග්නල්ස් ලබාගෙන 1030MHZ වලින් නැවත බෙදරහිනවලු. (අමතර දැනුමට :cool:)

    ගොඩක් දේවල් දැනගත්ත ..ගොඩක් ස්තුති :yes:
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    mewata monada ban karanne ilangata ,,, me koheda ? oka nikanda unta denne ,, naththamm apita podi hari ganak lebenwada ? ai mewa lnakawema thiya ganna barii ..

    අපිට වගේම ප්ලේන් එකකටත් ආයුෂ කාලයක් තියනවා. මේවා ටේක් ඔෆ් ලෑන්ඩ් කරනකොට මේවා වල බොඩි අනික් කෑලි බෑලි වලට වැටෙන ස්ට්‍රෙස් ෆැක්ටර් එක බලපානවා. පොඩි පොඩි රෙපයාර් කරලා දිව්වට අවරුදු 15ක් එහෙම නැත්තන් උපරිම 20ක් තමයි මේවා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේවා ස්ක්‍රැප් යාඩ් යවනවා. ඊට පස්සේ මේවා වලින් ගන්න පුළුවන් කෑලි ගලවලා ගන්නවා. ගොඩක් ඒවා ස්ක්‍රැප් කරනවා සමහර ඒවා ඩෙසර්ට් එකේ පාක් කරනවා. ඕක තමයි හැම ෆ්ලයිට් එකකම ලාස්ට් ෆේට් එක. :dull::dull::dull: