Porawagama Wedamahaththaya (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ, පොරවගම වෙදමහත්තයා (ඇල්පිටිය ) ගැන දන්නා කවුරුහරි එළකිරියේ ඉන්නවද ? ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ විස්තර ටිකක්. දන්නේ නැත්නම් Bump එකක් දාල සප් එකක් දෙන්න.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    යාළුවනේ, පොරවගම වෙදමහත්තයා (ඇල්පිටිය ) ගැන දන්නා කවුරුහරි එළකිරියේ ඉන්නවද ? ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ විස්තර ටිකක්. දන්නේ නැත්නම් Bump එකක් දාල සප් එකක් දෙන්න.

    මට පොඩිකාලෙ දරුණුවට හතිය තිබුනා. අපේ අම්මල මාව ඔය වෙද මහත්තය ලඟට අරන් ගියා. මට මතක විදියට ඒකාලේ මම 7 වසරේ. :nerd:ඒ දවස් වල නම් පුදුම සෙනගක් හිටියෙ. ඇල්පිටියට කිට්ටුව ඉඳලත් එලිවෙන්න 3ට 4ට විතර තමයි අපි ගෙදරින් ගියේ.:oo: වෙද මහත්තයා කියල කිව්වට මට නම් බෙහෙත් මුකුත් දුන්නේ නෑ. තුන් පාරක් පිරිත් නූල් බැන්දා. (අත් දෙකේම බඳිනවා හැබයි :dull: ) ඊට පස්සේ මට මතක විදියට ආයේ සැරට හතිය හැදුනේ නෑ. මට හොඳ උනේ වෙද මහත්තයගෙ හොඳකම නිසාද නැත්නම් වයසත් එක්ක හතිය මගහැරෙන නිසාද කියල නම් මම දන්නේ නෑ.:baffled: එත් ඕව කරනව නම් විශ්වාසයක් තියාගෙන කරන්න ඕනෙලු.:frown: මස් මාලුත් නොකා ඉන්න ඕනෙලු. අනේ මන්ද ඉතින්. මම දන්නෙ දේ ඔච්චර තමයි.:rolleyes: