෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Parana ayage albums danna
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    හරි මචං.. එහෙනම් පරණ එව්වා දාලා අන්තිමට අලුත් එව්වා දාන්නං..:cool:

    11.gif


    සන්ෆ්ලවර්ස් ඒව එපා බන්..හිත නිවෙන්න අහන්න තියෙන්න ඕන ඔරිගිනල් සින්දු...බෑන්ඩ් එක්ක ගහපුව අහද්දි මල පනිනව..ඒ මනුස්සයගෙ වටිනාකම නැතුව යනව ඒව ඇහුවාම....
    ඔරිජිනල් එව්වා ටික විතරක් දාන්නම් එහෙනම් කපුගේ මහත්තයගෙ.. හැබැයි සන්ෆලවර්ස් කපුගේ ඇල්බම් තුනම අවුලක් නෑ.. අර බෙර සද්දෙ නෑ..:lol:

    කාලෙකින් ආයි පට්ට වැඩකට අත ගහලා තියන්නේ :)
    ඔන්න දිගටම ත්‍රෙඩ් එකත් එක්ක මම ඉන්නවා.


    රව්ම ගිහින් ආපු ගමන් රෙප් දෙනවා
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    තෑන්ක්ස් මචං ටොම්..:)

    නියම වැඩක් :)
    album එකේ විස්තර දානෙකාට ඒක original music ද නැත්නම් remix ද කියලත් දාන්න පුළුවන් නම් ගන්න අයට ෙතා්රා ගන්න ලේසි වෙයි
    හරි මචං මං දාන්නම්..:)

    11.gif

    මටත් පේන්නේ සන්ෆලවර්ස්ලා ලංකාවේ සිංදු කාපු මූසලයෝ සෙට් එකක් වගේ. උන්ගේ ගෘප් එකේ අහන්න කැමති සිංදු තියනවා තමයි. නමුත් ගායකයන්ට බැක් කරපුවානම් අහන්න කැමති නෑ. කොටිම්ම කියනව නම් මැෂින් එකේ තියන සිංදු අතරින් උං බැක් කරපුව තිබුනොත් මකලා දානවා.
    උන්ගෙ අවුල උනේ බං අර බෙර සද්දෙනේ.. දඩස් බඩස් ගාලා.. එපා වෙනවා සිංදුව අහන්න..:(

    එළ එළ
    ඔහොම යං
    Thanks මචං..

    අනේ එපා. :no::no::rofl::rofl:
    අජියගෙ ඇල්බම් විස්සක් විතර තියේ බං..:rofl:

    niyamai wade digatama karagena yamu ++++++++
    තෑන්ක්ස් මචං..

    pattaya pata pataya !!

    නියමයි බඩියෝ !!
    රෙප් දෙන්න වටේ යන්නලු ..බලහන්කො මේ GT යා !!
    තෑන්ක්ස් මචං.. කොමෙන්ටුව වටිනවා ඔක්කොටම වඩා..
     
    • Like
    Reactions: lasa_dal

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවනි ඇල්බම් එක අමරසිරි පීරිස් මහත්තයගෙ.. මං ආයෙම අප්ලෝඩ් කලේ නැහැ.. කලින් අප්ලෝඩ් කරපු නිසා.. බාගත්තෙ නැති අය බාගන්න..:)

    r3EHF1f.png


    17406285a418be744d0e8127c6119214463f115d.png


    1740628403f7d29f2ed3d70e4f0ab5c80f189d3b.png


    PART 01


    PART 02


     
    • Like
    Reactions: JohnnySS and duka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    xAuAGRM.jpg


    243j4e9.jpg

    73j5lh.jpg


    Asanka Priyamantha - Nil Iduwara Album



    Asanka Priyamantha - Kandulu Ahankarai Album



    Asanka Priyamantha - Kandulu Smanali Album



    Asanka Priyamantha - Old Hits Album



    Asanka Priyamantha - Rosa Dekammul Album



    Asanka Priyamantha - Sanda Dewuduwa Album



    Asanka Priyamantha - Suwanda Asapuwa Album


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආත්මා ලියනගේ එපානේ.. එයාගෙ ඔරිජිනල් කියලා කියන්න එකක් නෑ.. සන්ෆලවර්ස් තමා ඇල්බම් ගැහුවෙ.. මෑතක ආවා නවරිද්ම කියලා පර්පල් රේන්ජ් එක්ක එකක්.. තව නන්ස්ටොප් එකක් ඇති..:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතුල ලෙව්කේ බණ්ඩාර එපානේ..:baffled:

    හදපෙලා ගිය දිනේ මා දමා.. සිංදුව කියන්නෙ.. අන්න එයා..:sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවට බං. මෙලෝ රහක් නැති සිංදු කියන්නේ. සුදු අරලියා මල කියන කොට මුලු පලාතල මූසල වෙලා යනවා. :growl::growl:

    ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා :lol: :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela ela.
    keep it up macho.
    එල මචං..

    ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා :lol: :lol:
    :lol:
    එ් උනාට බං ඒ කාලෙ බස්වල ගියේම උගේ සිංදුනේ.. තවමත් යනවා ඇති..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් පේන්නේ සන්ෆලවර්ස්ලා ලංකාවේ සිංදු කාපු මූසලයෝ සෙට් එකක් වගේ. උන්ගේ ගෘප් එකේ අහන්න කැමති සිංදු තියනවා තමයි. නමුත් ගායකයන්ට බැක් කරපුවානම් අහන්න කැමති නෑ. කොටිම්ම කියනව නම් මැෂින් එකේ තියන සිංදු අතරින් උං බැක් කරපුව තිබුනොත් මකලා දානවා.

    අහල හිතින් විඳින්න ඕන කපුගේ මහත්තයගෙ සිංදු, අහල නටන්න පුළුවන් තත්වෙට පත් කරපු එකට තමයි මට ගොඩක් ම මල තියෙන්නෙ ඔය බෑන්ඩ් එකත් එක්ක...:growl:

    නමුත් ඒ පීස් ගහල හොයපු සල්ලි වලින් කපුගේ මහත්තය නිහඬව ගොඩක් අයට උදව් කරල තියනව කියල අහල තියනව.....
    :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා :lol: :lol:


    අරලියාමලේ අමුතු ගතියක් තිබුන බං.. මට නම් දැනටත් ඒකෙ සිංදු කීපයක් අහන්න පුලුවන්...බුවා දෙවනි තුන්වෙනි මල් පීස් ගහනකොට අනාගත්ත
    :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා :lol: :lol:

    අපෝ මම දැන් නම් බස් වල යැවෙන්නේ හරි අඩුවෙන්. ඒත් ඉඳලා ඉඳලා කොළඹ ගියත් යද්දි ෆෝන් එකෙන් සිංදු අහනවා හැන්ඩ්‍ෆ්‍රී එක ගහගෙන බං. දැන් අර රෙද්ද මියුසිකල් ශෝ වල ටකරං සින්දු වීඩියෝ එක්ක යන්නේ බස් වල තූ නොදකින් මෙලෝ රහක් නෑ බං. ලංකාවේ උන්ගේ රසවින්දනය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අරලියාමලේ අමුතු ගතියක් තිබුන බං.. මට නම් දැනටත් ඒකෙ සිංදු කීපයක් අහන්න පුලුවන්...බුවා දෙවනි තුන්වෙනි මල් පීස් ගහනකොට අනාගත්ත
    :lol:

    මල් සිංදු පටන් ගත්තේ කිංස්ලි පීරිස් නේද බං දෙහි මලක් වගේ දැනේ ඔබත් කියලා. ඒ කාලේ කොල්ලයි බල්ලයි හැම එකාම මල් ගැන කියන්න ගත්තා. ඔය මල් සිංදු වලින් ලස්සන දෙකකට තියෙන්නේ "ඔබ ඇපල් මලක් වාගේ" කියන එකයි සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ කියන එකයි විතරයි බං.