Parana ayage albums danna
You must spread some Reputation around before giving it to crazybuddy again.

bump
සන්ෆ්ලවර්ස් ඒව එපා බන්..හිත නිවෙන්න අහන්න තියෙන්න ඕන ඔරිගිනල් සින්දු...බෑන්ඩ් එක්ක ගහපුව අහද්දි මල පනිනව..ඒ මනුස්සයගෙ වටිනාකම නැතුව යනව ඒව ඇහුවාම....

කාලෙකින් ආයි පට්ට වැඩකට අත ගහලා තියන්නේ
ඔන්න දිගටම ත්රෙඩ් එකත් එක්ක මම ඉන්නවා.
රව්ම ගිහින් ආපු ගමන් රෙප් දෙනවා
You must spread some Reputation around before giving it to crazybuddy again.

නියම වැඩක්
album එකේ විස්තර දානෙකාට ඒක original music ද නැත්නම් remix ද කියලත් දාන්න පුළුවන් නම් ගන්න අයට ෙතා්රා ගන්න ලේසි වෙයි

bump
මටත් පේන්නේ සන්ෆලවර්ස්ලා ලංකාවේ සිංදු කාපු මූසලයෝ සෙට් එකක් වගේ. උන්ගේ ගෘප් එකේ අහන්න කැමති සිංදු තියනවා තමයි. නමුත් ගායකයන්ට බැක් කරපුවානම් අහන්න කැමති නෑ. කොටිම්ම කියනව නම් මැෂින් එකේ තියන සිංදු අතරින් උං බැක් කරපුව තිබුනොත් මකලා දානවා.

එළ එළ
ඔහොම යං
අනේ එපා.![]()

niyamai wade digatama karagena yamu ++++++++
pattaya pata pataya !!
නියමයි බඩියෝ !!
රෙප් දෙන්න වටේ යන්නලු ..බලහන්කො මේ GT යා !!

අනිවාර්යෙන් උංගෙ නම් එපා.![]()

සිරාවට බං. මෙලෝ රහක් නැති සිංදු කියන්නේ. සුදු අරලියා මල කියන කොට මුලු පලාතල මූසල වෙලා යනවා.![]()

දෙවනි ඇල්බම් එක අමරසිරි පීරිස් මහත්තයගෙ.. මං ආයෙම අප්ලෝඩ් කලේ නැහැ.. කලින් අප්ලෝඩ් කරපු නිසා.. බාගත්තෙ නැති අය බාගන්න..
Thanks මචංela ela.
keep it up macho.
ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා![]()
![]()

මටත් පේන්නේ සන්ෆලවර්ස්ලා ලංකාවේ සිංදු කාපු මූසලයෝ සෙට් එකක් වගේ. උන්ගේ ගෘප් එකේ අහන්න කැමති සිංදු තියනවා තමයි. නමුත් ගායකයන්ට බැක් කරපුවානම් අහන්න කැමති නෑ. කොටිම්ම කියනව නම් මැෂින් එකේ තියන සිංදු අතරින් උං බැක් කරපුව තිබුනොත් මකලා දානවා.

ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා![]()
![]()

ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා![]()
![]()

ඔය සිංදුව ආවේ මම AL ක්ලාස් එකේ ඉන්න කාලේ. ඕකට ආස කරපු මගේ යාලුවෙක් බූට් 4 ක් කෑවා![]()
![]()
අරලියාමලේ අමුතු ගතියක් තිබුන බං.. මට නම් දැනටත් ඒකෙ සිංදු කීපයක් අහන්න පුලුවන්...බුවා දෙවනි තුන්වෙනි මල් පීස් ගහනකොට අනාගත්ත![]()