මරු බම්... දිගටම කරගෙන පලයන්....!!!!!!
එළ එළ පට්ට
තෑන්ක්ස් මචෝ..
බාචිගෙ සිංදු අහනවද බං කස්ටිය.. උගේ සිංහල සිංදු නම් නැහැ.. ඇල්බම් දෙකම ආවෙ හින්දිනේ.. හින්දි නන්ස්ටොප් එකකුයි හිංදි තනි සිංදු ඇල්බම් එකකුයි..
..මේගා බ්ලාස්ට් එකට එහෙම ආවාම බලපන්කො..දැන් මැරෙයි කියල හිතෙනව ඌ සිංදුව කියාගන්න නැමිල, දිගඇරිල, ඇඹරිල විඳින දුකට
මිල්ටන් මල්ලවාරච්චි
ක්ලැරන්ස්
සුනිල් එදිරිසිංහ
ආත්මාගේ දාපන්ආත්මා ලියනගේ එපානේ.. එයාගෙ ඔරිජිනල් කියලා කියන්න එකක් නෑ.. සන්ෆලවර්ස් තමා ඇල්බම් ගැහුවෙ.. මෑතක ආවා නවරිද්ම කියලා පර්පල් රේන්ජ් එක්ක එකක්.. තව නන්ස්ටොප් එකක් ඇති..

. මිල්ටන් මල්ලවාරච්චි
ක්ලැරන්ස්
සුනිල් එදිරිසිංහ

කැමති උන් ඉන්නවද දන්නෙ නෑ බං..
මට නම් එපා දෙයියො...ඌ බඩ අල්ලන් කෑ ගහනව මතක් වෙද්දි දුක හිතෙනව..මේගා බ්ලාස්ට් එකට එහෙම ආවාම බලපන්කො..දැන් මැරෙයි කියල හිතෙනව ඌ සිංදුව කියාගන්න නැමිල, දිගඇරිල, ඇඹරිල විඳින දුකට
![]()
මේ තියෙන්නේ....
බඩියා උඹ ගාව තියනවා නම් මිල්ටන් කියන සැදී රන් අබරණින් සිංදුව හොයල දියන්..ඔරිමජිනල් එක... නෙට් එකේ තියෙන්නෙ රනිල් කියන එකක්

ela
bump!
great job bro
ආත්මාගේ දාපන්
පට්ට ලස්සන සිංදු තියෙනවා සමහර ඒවා අහලාත් නෑ.

bumo
නියමයි යාළුවා මාත් ගොඩක් ආසා පරණ සිංදු අහන්න
දිගටම සිංදු දන්න.
ජය වේවා!!!
ela wadak , digatama dapan machan
තියෙනවා මචං.. ඇල්බම් එකත් එක්කම දවස් දෙකකින් විතර දාන්නද දැන් ඕනද..? රනිල්ගෙ වොයිස් එක ලස්සන නෑ මිල්ටන්ගෙ තරම්..
..... මිල්ටන් කියන එක නෙහ් තියෙන්නෙ.....