෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
qG1RAys.jpg

2qKxJ1p.jpg

:love::love:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ පට්ට
    තෑන්ක්ස් මචෝ..

    බාචිගෙ සිංදු අහනවද බං කස්ටිය.. උගේ සිංහල සිංදු නම් නැහැ.. ඇල්බම් දෙකම ආවෙ හින්දිනේ.. හින්දි නන්ස්ටොප් එකකුයි හිංදි තනි සිංදු ඇල්බම් එකකුයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තෑන්ක්ස් මචෝ..

    බාචිගෙ සිංදු අහනවද බං කස්ටිය.. උගේ සිංහල සිංදු නම් නැහැ.. ඇල්බම් දෙකම ආවෙ හින්දිනේ.. හින්දි නන්ස්ටොප් එකකුයි හිංදි තනි සිංදු ඇල්බම් එකකුයි..

    කැමති උන් ඉන්නවද දන්නෙ නෑ බං..

    මට නම් එපා දෙයියො...ඌ බඩ අල්ලන් කෑ ගහනව මතක් වෙද්දි දුක හිතෙනව:no:..මේගා බ්ලාස්ට් එකට එහෙම ආවාම බලපන්කො..දැන් මැරෙයි කියල හිතෙනව ඌ සිංදුව කියාගන්න නැමිල, දිගඇරිල, ඇඹරිල විඳින දුකට
    :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මිල්ටන් මල්ලවාරච්චි
    ක්ලැරන්ස්
    සුනිල් එදිරිසිංහ​

    මේ තියෙන්නේ....

    බඩියා උඹ ගාව තියනවා නම් මිල්ටන් කියන සැදී රන් අබරණින් සිංදුව හොයල දියන්..ඔරිමජිනල් එක... නෙට් එකේ තියෙන්නෙ රනිල් කියන එකක්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආත්මා ලියනගේ එපානේ.. එයාගෙ ඔරිජිනල් කියලා කියන්න එකක් නෑ.. සන්ෆලවර්ස් තමා ඇල්බම් ගැහුවෙ.. මෑතක ආවා නවරිද්ම කියලා පර්පල් රේන්ජ් එක්ක එකක්.. තව නන්ස්ටොප් එකක් ඇති..:sorry:
    ආත්මාගේ දාපන්:)
    පට්ට ලස්සන සිංදු තියෙනවා සමහර ඒවා අහලාත් නෑ:dull:.
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    නියමයි යාළුවා මාත් ගොඩක් ආසා පරණ සිංදු අහන්න
    දිගටම සිංදු දන්න.
    ජය වේවා!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිල්ටන් මල්ලවාරච්චි
    ක්ලැරන්ස්
    සුනිල් එදිරිසිංහ​
    ඕවා අනිවා දානවා මචං.. මං මේ පිළිවෙලකට දාන්න හැදුවෙ..:)

    කැමති උන් ඉන්නවද දන්නෙ නෑ බං..

    මට නම් එපා දෙයියො...ඌ බඩ අල්ලන් කෑ ගහනව මතක් වෙද්දි දුක හිතෙනව:no:..මේගා බ්ලාස්ට් එකට එහෙම ආවාම බලපන්කො..දැන් මැරෙයි කියල හිතෙනව ඌ සිංදුව කියාගන්න නැමිල, දිගඇරිල, ඇඹරිල විඳින දුකට
    :(
    ඔව් බං ඒක නම් ඇත්ත.. අනික උගේ ඇල්බම් වල සිංහල සිංදු නෑ.. කලින්ම ආපුවනේ.. පොර මුලින් කිව්වෙ හිංදි එව්වා විතරයි.. පස්සෙ නේහ් බුදුනේ ජේසුනේ සිංදුව ගැහුවෙ සීදූව සකුරා බෑන්ඩ් එකේ ඉන්නකොට.. ඒකෙන් තමා පොර ෆේමස් උනේ..

    මේ තියෙන්නේ....

    බඩියා උඹ ගාව තියනවා නම් මිල්ටන් කියන සැදී රන් අබරණින් සිංදුව හොයල දියන්..ඔරිමජිනල් එක... නෙට් එකේ තියෙන්නෙ රනිල් කියන එකක්
    තියෙනවා මචං.. ඇල්බම් එකත් එක්කම දවස් දෙකකින් විතර දාන්නද දැන් ඕනද..? රනිල්ගෙ වොයිස් එක ලස්සන නෑ මිල්ටන්ගෙ තරම්..:no:

    ela
    bump:):)!
    11.gif

    great job bro
    එල මචං..

    ආත්මාගේ දාපන්:)
    පට්ට ලස්සන සිංදු තියෙනවා සමහර ඒවා අහලාත් නෑ:dull:.
    ආත්මගෙ සන්ෆලවර්ස් එක නම් වැඩක් නෑ බං.. පර්පල් රේන්ජ් එක නම් එල.. එයාගෙ නන්ස්ටොප් එක නම් මං දැක්කා එළකිරියෙ කෙනෙක් දාලා තියෙනවා..:)

    11.gif

    නියමයි යාළුවා මාත් ගොඩක් ආසා පරණ සිංදු අහන්න
    දිගටම සිංදු දන්න.
    ජය වේවා!!!
    එල මචෝ.. අනිවා දාන්නම්..

    ela wadak , digatama dapan machan
    අනිවා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තියෙනවා මචං.. ඇල්බම් එකත් එක්කම දවස් දෙකකින් විතර දාන්නද දැන් ඕනද..? රනිල්ගෙ වොයිස් එක ලස්සන නෑ මිල්ටන්ගෙ තරම්..:no:

    හදිස්සියෙ ඕනෙ නෑ මචෝ..නිවාඩු පාඩුවෙ දාපන්:)..... මිල්ටන් කියන එක නෙහ් තියෙන්නෙ.....:)
    රනිල් පොඩ්ඩක් අවුල තමා