windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
meka kohomada ban image daanne... daanna try kala upload fail kyla watenawane :no:
Forum ekata pic dannada? :eek:
Elakiriyata up karanna puluwan podi size ewa vitharai,
Wena site ekakata upload karala e link eka meke danna.
Url eka
url kiyana thanta danna,,
:)
 
Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
35කට කිට්ටු වෙනවා.
ස්පෙක්ස් අවුලක්ම නැහැ.
ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
(ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)

nokia-lumia-640xl-SSIM-3G.jpg

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කෑප්ටන් Jack Sparrow;18539677 said:
    Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
    35කට කිට්ටු වෙනවා.
    ස්පෙක්ස් අවුලක්ම නැහැ.
    ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
    (ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)

    nokia-lumia-640xl-SSIM-3G.jpg

    ado mamath lumia ekakata yanna baluwe
    1520 ekak wage
    :)
     
    ado mamath lumia ekakata yanna baluwe
    1520 ekak wage
    :)

    ඇපල් එකකට පලයන් මචං, ඕක පරණ වැඩියි බන්, ගානත් වැඩියි.
    තව නම් මම හොයා හොයා ඉන්නේ නැහැ බන්, හොයා හොයා හිටියොත් ගන්න වෙන්නේ නැහැ. :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑප්ටන් Jack Sparrow;18539677 said:
    Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
    35කට කිට්ටු වෙනවා.
    ස්පෙක්ස් අවුලක්ම නැහැ.
    ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
    (ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)

    640 පාවිච්චි කරන උන් ඉන්නවා. එයි තව ටිකකින්
    ඇයි 1+ එකේ අවුල මොකද්ද?
     
    Last edited:
    A. සිරියා;18540124 said:
    640 පාවිච්චි කරන උන් ඉන්නවා. එයි තව ටිකකින්
    ඇයි 1+ එකේ අවුල මොකද්ද?

    1+ එක සුපිරිම ෆෝන් එකක් මචං, ඩිසයින් එකයි, OS එකයි ඔක්කොම සිරා. එත් එකේ ටච් ස්ක්‍රීන් එකේ ඉශු එකක් තියෙනවා මචං. (හැම එකේම නැහැ) එකට තාම හරි අප්ඩේට් එකක් නැහැ මචං. දැන් මාසයක් විතර එකට විසදුමක් එනකන් හිටියේ මචං, තාම හරි උත්තරයක් නැති නිසයි මේක ගන්න හැදුවේ.
    මේකේ කැම් එක 1+ තරම් සුපිරි නැති උනත් ප්‍රයිස් රේන්ජ් එකේ ඒවා එක්ක හොදයි බන්.

    1+ 2ත් එනවා, ලබන මාසේ වගේ ආවොත් එක ගැන හොයල ගන්න ඕනේ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Podi Silva - පොඩි සිල්වා;18540154 said:
    na :no: :no:

    ado store eken mkak hri download krnna gyama password ekak illnwa microsoft account eke
    eka mathaka na aluth ekak add krganna brida ekata

    microsoft account eka hadaddi recovery email ekak dunnada. dunna nam password eka reset parak daganna puluwan wei man hithanne

    oya add karala thiyana 1st microsoft account eka ain karanna nam phone eka reset karanna wenawa kiyala meke akekma dawasak dala thibuna

    hodama wade aluth account ekak add karala balapan machan
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Podi Silva - පොඩි සිල්වා;18540154 said:
    na :no: :no:

    ado store eken mkak hri download krnna gyama password ekak illnwa microsoft account eke
    eka mathaka na aluth ekak add krganna brida ekata

    Phone or sd card eke muaic walata yanne mp3 nam..
    Password mathaka nathinam,password reset karannath barinam 4n eka reset karanna wenawa.karala aluth account ekak hadala add karanna wenawa:yes::sorry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18539677 said:
    Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
    35කට කිට්ටු වෙනවා.
    ස්පෙක්ස් අවුලක්ම නැහැ.
    ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
    (ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)

    nokia-lumia-640xl-SSIM-3G.jpg

    මං Use කරන්නෙත් 640XL එකක් මචං දැනටනම් කිසි අවුලක් දැනිලා නැ :no: එත් මේ ලගදී EK ඉන්න කෙනෙක් කියපු නිසා මං පොඩ්ඩක් Cam එක වැඩිපුර Use කරලා බැලුවා :nerd: Rich Capture On කරලා එක දිගට Photos ගොඩක් ගන්නකොට Saving කියලා වැටෙනවා :dull: (එක දිගට කිව්වේ Angel වෙනස් නොකර Brake එකක්වත් නොදී එක දිගට Photos ගන්නකොට)​
     
    ඒ කියන්නේ මචං?
    ෆොටෝස් ගන්න බැරිද?
    ෆෝන් එක අවුල් ද?
    ෆෝන් එක ගැන වෙන මොනවද මචං දැනෙන්නේ? (හොද, නරක)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18540772 said:
    ඒ කියන්නේ මචං?
    ෆොටෝස් ගන්න බැරිද?
    ෆෝන් එක අවුල් ද?
    ෆෝන් එක ගැන වෙන මොනවද මචං දැනෙන්නේ? (හොද, නරක)

    Phone එකේ කිසි අවුලක් නැ මචං, එළකිරි වගේ Photos ගන්න පුළුවන්, Struck වෙන්නේ නැ, Apss වලත් අවුලක් නැ, Normal Use Battery එකත් 2 Days + පුළුවන් :) මට තියෙන එකම අවුල Msg Lock කරගන්න බැරි එක විතරයි :( :rofl:
     
    Status
    Not open for further replies.