Feeling depressed

Emios

Well-known member
  • Dec 10, 2009
    74,012
    66,434
    113
    I feel depressed machan,I don't know what to do.machan uni kale ivara wela dan awurudu 2k witara wenawa.dan ithin 9-5 job ekak tamai karanne.life eka hena repetitive ban.yaluwoth busy ban unge life wala tani wela.life eke hena aduwak terenawa ban mokadda kiyanna terenne ne.kellek innawa.dan ithin marry karanna tamai tiyenne,eth marry kara kiyala mae depressed feeling eka yayda kiyala hitaganna be.tawa prashna godak life ekata daganna eka tamaine ithin.ubala katahari mehema feel wena aya innawada.podi sup ekak denna.kisima go ekak ne life eke issara wage.office un ekka set unath issara kale set wenawa wage fun ekak ne.feeling very old,tawa life eke jivath wenna deyak ne wage terenewa.mokada machan mekata karanne.:(
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    උඹ විතරක් නෙමෙයි දැන් ජොබ් කරන හැමෝම life එක දුවන්නේ ඔහොම තමයි. ඉස්සර වගේ නිදහසක් නෑ. ඒ කාලේ ගත්ත ආතල් ගන්න විදියක් නෑ. එත් මචන් ඒ මොන දේ වුනත් life එක enjoy කරන්න දැනගන්න ඕනි බං... එකට මහා ලොකු නිදහසක් ඕනි න... පන්සලක් / පල්ලියක් පැත්තේ පලයන්... නිවාඩු වෙලාවට ගෙදර යට හෙල්ප් කරපන්.. වෙන්න wife ව බලන්න පලයන්.. week end එකේ යාළුවොත් එක්ක පොඩි ට්‍රිප් එකක් පලයන්.. හැම තිස්සෙම life එකට අලුත් දෙයක් අලුත් හොද දෙයක් එකතු කරගනින් මචන්.... ඕක ගැන ඕනවට වැඩ හිතන්න යන්න එපා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට විශාදය හැදෙන්න :dull: :dull: :dull:
    ඔහොම හිතිල හිතිල පස්සෙ වැඩට යන එකත් එපා වෙනව :dull: :dull:
    පස්සෙ තමා සියදිවි නසාගන්න හිතෙන්නෙ :dull::dull:
    බෙහෙත් ගනිං :dull: :dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචන් ඕකට කලින් reply වල කියල තියනවා වගේ අලුත් දේවල් කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. කව්රුත් උඹට හිනා වෙන්නේ නැහැ. ඕකට මහා ලොකුවට බෙහෙත් දෙන එකක් නැහැ. උඹත් එක්ක කතා කරලා ඕකෙන් ගොඩ දාල දෙයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You are an existentialist my brother..you have grown sick of being a spoke of the social wheel.

    if you have a religion, have faith in it, if not you are fucked.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    You are an existentialist my brother..you have grown sick of being a spoke of the social wheel.

    if you have a religion, have faith in it, if not you are fucked.

    Oka godak ayata venawa. Matath samahara velavata enava. Mama nam Notes pothak aragena issara hithapu future plans tikak digatama liyanawa. Eka anuwa yanna balanna. Tavath change ekak thamai new group or session ekakata set veyan. Sport ekak patangannath puluvan. YMCA, YMBA vagey places vala honda programs, new avenues thiyanawa. All the best.:cool:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    uba depress wela inna nisa bn mna karath wadak na kiyala hithenne matath ehama hithila thiyenawa a unata reality eka ehama newi kallata scn eka kiyala treatment ganin naththam fuck depression kiyala athal eke idapan happy eke google karala balapan poddak self treatments
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මට ඕක ඕයාට වඩා සිය දහස් ගුනයකින් තියෙනවා.
    ජිවිතයෙ මහ දරුනු දෙවල් වලට මුහුන දිලා සියලු බලාපොරොත්තු සුන් වෙලා.මහ කලකිරිමක් මහා දුකක් ඇතුලාන්තයෙ තියෙන්නෙ.හිත වැටුනු වැටිල්ල තාම එහෙමමයි.නැගිට්ටව ගන්න බැරිඋනා.
    ඉච්චාබන්ගත්වය .ජිවිතය සුබවාදි සිතුවිලි වලින් පුරවාගත යුතු බවක් මට පෙනුනා.එවගෙ පුලුවන් කියන විර්හ්වාසය තිබිය යුතු බවත් හැගෙනව . නියමයක් නැතුව හැමදෙටම පුන්චි ලමෙක් වගෙ හිනා වෙන්න.ගෝ එකක් අරගෙන් වැඩ කරන්න ඇවිදින්න.නිකන් ඔක්කොම හරි ලැබුන වගෙ.
    මන්දා ඉතින් මන් තාම එහෙමයි.
    ඔය තියෙන්නෙ සතුටෙ අඩුවක්.හදවත සනහා නහවන සතුට නැතිකම
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Oka godak ayata venawa. Matath samahara velavata enava. Mama nam Notes pothak aragena issara hithapu future plans tikak digatama liyanawa. Eka anuwa yanna balanna. Tavath change ekak thamai new group or session ekakata set veyan. Sport ekak patangannath puluvan. YMCA, YMBA vagey places vala honda programs, new avenues thiyanawa. All the best.:cool:

    This is not depression though, I would not recommend taking pills to feel better :)

    everybody feels empty and hopeless and incompatible every now and then, it's up to each of us to find the best method for us, looks like you've found yours :cool:

    I for one fuckedup badly :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    sthiye eka dwask kella ekka pala nidahs thankta gihin katha karapan ..podk nidahse idapan ,beach pla ethkota hari ,
    ethkota mara sahanyak thinawa
    nathnm elakiri waren ubata okkoma amathka weyi
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    This is not depression though, I would not recommend taking pills to feel better :)

    everybody feels empty and hopeless and incompatible every now and then, it's up to each of us to find the best method for us, looks like you've found yours :cool:

    I for one fuckedup badly :(

    ඇයි බොට මෝකැ උනේ?
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ඔය සයිකො ඩොකාල ගාවට යනවට නම් මන් අකමැතියි එකෙන්ම.ඔය වගෙ එකකදි එ සි ටි කියල එකක් කරනව.එකෙදි වෙන්නෙ මට හිතෙන විදියට මෙකයි.ඔය ඩිප්රෙසන් එක දැනෙන මොලයෙ ස්නායු සයිල විනාශා කරනව වගෙ එකක්.කරන්ට් එක අල්ලනව කියන්නෙ ඕකට.මන් දන්නැ සින් එක හරියටම.ඔක කරන්නෙ වෙන කරන්න දෙයක් නැත්තන්.එත් ඔක දැන් ලෙසියට පවිච්චි කරනව කියල හිතෙනව.කකුල කොට මිනිහෙක් බැලන්ස් කරන්නෙ දිග කකුල කපනව වගෙ එකක් තමා.