Skin Clinik (Pimples treatment help)

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Skin Clinic (Pimples treatment help)

    Machala mekai seen eka.... mage kellage mune ambanakata pimples tiyenawa... Doc kenek gen beheth gatta.. mulinma adu una.. dan ayeth wadi wela ... ada doc gawata giyama doc kiyala... mekata beheth beela hariyanne na... Laser karamu kiyala... place ekakkuth kiyala...

    MC eka issaraha Lauries road eke tama me place eka tiyenne... "SKIN CLINIC" tama me place eke nama...

    Me tiyenne web site eke.. http://www.skinclinic.lk/laser-vascular-treatment


    Kauru hari meka karapu kenek hari , me gana mona hari danna kenek hari innawanam wistara tikak kiyanna.... loku udawwak....
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඔය සබ්ජෙක්ට් එකෙ හොද ඩොකෙක් ඉන්නවා. මම හෙට නම් අහල කියන්නම්. හැබයි හොද වෙනකන් චොකලට් එකවත් කන්න වෙන්නේ නෑ. සතියක් කලින් චැනල් කරන්න වෙනවා. ඩර්ඩන්ස්/නවලෝක එනවා මෑන්ස්.
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    laser cn nak danne ne machan but karanavanam hondata hoyala balapan ..mokakhari unoth ithin dannavane.. kiyala vedak ne...:baffled::baffled: kohomath beheth bila 100 % nethi karanna be ban :no: control karanna vitharai puluvan :)...chocolate ehema kanna epa kiyapan ..hondata vathura bonna kiyapan ...

    mageth issara henata thibba ban ..nokarapu behethak ne ...denuth indala hitala enva ....oka gena vediya hithanne nethuva inna kiyapan
    ( karanna amaru vedak ) ethakota tikak aduvenava ... :):)
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    ඔය සබ්ජෙක්ට් එකෙ හොද ඩොකෙක් ඉන්නවා. මම හෙට නම් අහල කියන්නම්. හැබයි හොද වෙනකන් චොකලට් එකවත් කන්න වෙන්නේ නෑ. සතියක් කලින් චැනල් කරන්න වෙනවා. ඩර්ඩන්ස්/නවලෝක එනවා මෑන්ස්.

    Dr. Ashoka Kamaladasa da?
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඔය සබ්ජෙක්ට් එකෙ හොද ඩොකෙක් ඉන්නවා. මම හෙට නම් අහල කියන්නම්. හැබයි හොද වෙනකන් චොකලට් එකවත් කන්න වෙන්නේ නෑ. සතියක් කලින් චැනල් කරන්න වෙනවා. ඩර්ඩන්ස්/නවලෝක එනවා මෑන්ස්.

    Dr Asoka Kamaladasa, Dermatologists

    Code:
    http://lankainformation.lk/directory/health/doctors/dermatologist/12473-dr-asoka-kamaladasa
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Dr Asoka Kamaladasa, Dermatologists

    Code:
    http://lankainformation.lk/directory/health/doctors/dermatologist/12473-dr-asoka-kamaladasa


    Ah ela ... meya hodaida ? .... uba monawada wistara danne machan ... kauru hari gatta aya innawada ? ....
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Laser Treatment

    1202481-bigthumbnail.jpg


    Beauty Central - Asiri Group of Hospitals​