ado mamath lumia ekakata yanna baluwe
1520 ekak wage
1520 එක ගත්තා කියලා පාඩුවක් නෑ බන්.
සුපිරි ෆෝන් එක ටිකක් පරන උනාට.
පරනයි කියලා අව්ලක් නෑ මොකද අප්ඩේට්ස් එවනවානේ.
සුපිරි ෆෝන් එක ටිකක් පරන උනාට.
පරනයි කියලා අව්ලක් නෑ මොකද අප්ඩේට්ස් එවනවානේ.
ado mamath lumia ekakata yanna baluwe
1520 ekak wage
940 එන්න තියෙනවා 640යි - 940යි බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා Phone දෙකේගානනම් ටිකක් වැඩි වෙයි 940 එකේ.
![]()
![]()
ෆොටෝස් එඩිට් කරලා ආතල් එකක් ගන්න පුලුවන් ඇප් එකක් මේක.
4shot
https://www.windowsphone.com/en-us/store/app/4shot/67dfb3a4-57c3-4c52-8db0-98f43352b561
Mp 13 tibunath 640 Xl phone eke camera quality eka nokia 920 tarama quality naha neda..(640xl gatta un innawanam kiyalalla me mata danuna hati ) net eke site ekaka tibuna 730 cam eka hodai kiyala 640 ekatath wada... 920 nam patta camera eka, 640 xl eke e quality eka naha neda...
එම නිසා පිළිතුරක් දිය නොහැක

මචන් මගේ 535 එකේ ග්ලාසස් එක crack උනා මෙඑකට warranty තියෙනවා .නොකිඅ එකට දාල හදාගන්න කීයක් විතර යයිද ??
උන්ගෙන් හැදුවහම waraanty තියෙඉද ??
PM හරි කරපංකෝ ලොකු උදව්වක් දැන් වැටුනේ මගේ අතින් ..

7000/8000 විතර යයි අහල බලලා මෙතනම දාපන්කෝ උන් කිව්වා එක, ඕවා ක්රැක් උනාම හරි වදේ බං හදන්න අමාරුයි ඩිස්ප්ලේ එකයි ටච් එකයි දෙකම එකට එන්නේ ..දෙකම දාන්න වෙනවා ..එකයි අවුල ,
Samaharawita net upload speed eka slow or drop wenawa athi.![]()
යාළුවනේ මගේ ෆෝන් එකේ ඇප්ස් බැකප් කරන්න බෑනේ.මෙහෙම error මැසේජ් එකක් එනවා
උබේ 535 එකට ඉන්ශුවරන්ස් නෑ නේ .
වොරන්ටි දැම්මා කියලා ෆිසිකල් ඩැමේජ් නම් සල්ලි ගෙවන්න ඕන.
ඉන්ශුවරන්ස් තියනවානම් විතරයි ෆිසිකල් ඩැමේජ් උනත් සල්ලි නොයා වැඩේ කරගන්න පුලුවන් වෙන්නේ.
ඒත් දැන් ඉන්ශුවරන්ස් එක දෙන්නේ නෑ ලුමියා ෆෝන්ස් වලට.ඕක ෆිසිකල් ඩැමේජ් නිසා සල්ලි ගෙවන්න වෙනවා.
රු.6000-8000 වගේ වෙයි මට හිතෙන විදියට.
කෝල් එකක් දීලා අහපන් කීයක් යනවද කියලා නොකියා කෙයාර් එකෙන්.
0115344237
7000/8000 විතර යයි අහල බලලා මෙතනම දාපන්කෝ උන් කිව්වා එක, ඕවා ක්රැක් උනාම හරි වදේ බං හදන්න අමාරුයි ඩිස්ප්ලේ එකයි ටච් එකයි දෙකම එකට එන්නේ ..දෙකම දාන්න වෙනවා ..එකයි අවුල ,

Samaharawita net upload speed eka slow or drop wenawa athi.