windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ado mamath lumia ekakata yanna baluwe
    1520 ekak wage
    :)

    1520 එක ගත්තා කියලා පාඩුවක් නෑ බන්.
    සුපිරි ෆෝන් එක ටිකක් පරන උනාට.
    පරනයි කියලා අව්ලක් නෑ මොකද අප්ඩේට්ස් එවනවානේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    940 එන්න තියෙනවා 640යි - 940යි බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා Phone දෙකේ :yes: ගානනම් ටිකක් වැඩි වෙයි 940 එකේ. :baffled:

    Renders-of-the-Microsoft-Lumia-940-and-Microsoft-Lumia-940-XL.jpg

    Lumia-940XL-specs.jpg

    ඔය ෆෝන්ස් දෙකම කැරි ගානක් වෙයි මෙහෙට ආවම.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    Mp 13 tibunath 640 Xl phone eke camera quality eka nokia 920 tarama quality naha neda..(640xl gatta un innawanam kiyalalla me mata danuna hati ) net eke site ekaka tibuna 730 cam eka hodai kiyala 640 ekatath wada... 920 nam patta camera eka, 640 xl eke e quality eka naha neda...
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Mp 13 tibunath 640 Xl phone eke camera quality eka nokia 920 tarama quality naha neda..(640xl gatta un innawanam kiyalalla me mata danuna hati ) net eke site ekaka tibuna 730 cam eka hodai kiyala 640 ekatath wada... 920 nam patta camera eka, 640 xl eke e quality eka naha neda...

    මමනම් 920/730 දෙකම Use කරලා නැ :no: එම නිසා පිළිතුරක් දිය නොහැක :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Mp 13 tibunath 640 Xl phone eke camera quality eka nokia 920 tarama quality naha neda..(640xl gatta un innawanam kiyalalla me mata danuna hati ) net eke site ekaka tibuna 730 cam eka hodai kiyala 640 ekatath wada... 920 nam patta camera eka, 640 xl eke e quality eka naha neda...

    730 කැම් එකට වඩා 640 එක්ස් එල් එකේ කැම් එක හොදයි බන්.
    920 එකයි 640 එක්ස් එල් එකයි දෙකම එක වගේ කැම් එක මට නම්.
     
    ranjana disasekara

    Well-known member
  • මචන් මගේ 535 එකේ ග්ලාසස් එක crack උනා මෙඑකට warranty තියෙනවා .නොකිඅ එකට දාල හදාගන්න කීයක් විතර යයිද ??
    උන්ගෙන් හැදුවහම waraanty තියෙඉද ??
    PM හරි කරපංකෝ ලොකු උදව්වක් දැන් වැටුනේ මගේ අතින් ..
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් මගේ 535 එකේ ග්ලාසස් එක crack උනා මෙඑකට warranty තියෙනවා .නොකිඅ එකට දාල හදාගන්න කීයක් විතර යයිද ??
    උන්ගෙන් හැදුවහම waraanty තියෙඉද ??
    PM හරි කරපංකෝ ලොකු උදව්වක් දැන් වැටුනේ මගේ අතින් ..

    warrenty thiyanawa nam kiyak wath yanne na machan. :yes:
    nokia care ekakata ussan giya nam e welawema hadaganna puluwan weyi.
    ungen haduwama warrenty nathuwa wena kawru haduwama warrenty dennada.. :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන් මගේ 535 එකේ ග්ලාසස් එක crack උනා මෙඑකට warranty තියෙනවා .නොකිඅ එකට දාල හදාගන්න කීයක් විතර යයිද ??
    උන්ගෙන් හැදුවහම waraanty තියෙඉද ??
    PM හරි කරපංකෝ ලොකු උදව්වක් දැන් වැටුනේ මගේ අතින් ..

    උබේ 535 එකට ඉන්ශුවරන්ස් නෑ නේ .
    වොරන්ටි දැම්මා කියලා ෆිසිකල් ඩැමේජ් නම් සල්ලි ගෙවන්න ඕන.
    ඉන්ශුවරන්ස් තියනවානම් විතරයි ෆිසිකල් ඩැමේජ් උනත් සල්ලි නොයා වැඩේ කරගන්න පුලුවන් වෙන්නේ.
    ඒත් දැන් ඉන්ශුවරන්ස් එක දෙන්නේ නෑ ලුමියා ෆෝන්ස් වලට.ඕක ෆිසිකල් ඩැමේජ් නිසා සල්ලි ගෙවන්න වෙනවා.
    රු.6000-8000 වගේ වෙයි මට හිතෙන විදියට.
    කෝල් එකක් දීලා අහපන් කීයක් යනවද කියලා නොකියා කෙයාර් එකෙන්.
    0115344237
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් මගේ 535 එකේ ග්ලාසස් එක crack උනා මෙඑකට warranty තියෙනවා .නොකිඅ එකට දාල හදාගන්න කීයක් විතර යයිද ??
    උන්ගෙන් හැදුවහම waraanty තියෙඉද ??
    PM හරි කරපංකෝ ලොකු උදව්වක් දැන් වැටුනේ මගේ අතින් ..

    7000/8000 විතර යයි අහල බලලා මෙතනම දාපන්කෝ උන් කිව්වා එක, ඕවා ක්‍රැක් උනාම හරි වදේ බං හදන්න අමාරුයි ඩිස්ප්ලේ එකයි ටච් එකයි දෙකම එකට එන්නේ ..දෙකම දාන්න වෙනවා ..එකයි අවුල ,
     
    ranjana disasekara

    Well-known member
  • හරි බන් මම අහල ගාන මෙතන දාන්නම් . අර ගාන නම් ප්‍රශ්නයක් නැ .
    තැන්කු කට්ටියටම විනාඩි 5න් ප්‍රශ්නේ විසඳලා දුන්නට
    උම්මා
     
    ranjana disasekara

    Well-known member
  • call කළා දැනට බඩු ඉවරයි ලු friday call කරලා එන්න කිව්වා .
    ගාන 5,500/=
    ළා බයි නේ බන් ..
    එක android හුයන්නක්කවත් ගෝරිල්ල ග්ලාසස් එකක් ඔය ගානට දාල දෙඉද බන් company එකෙන්
     
    ranjana disasekara

    Well-known member
  • 7000/8000 විතර යයි අහල බලලා මෙතනම දාපන්කෝ උන් කිව්වා එක, ඕවා ක්‍රැක් උනාම හරි වදේ බං හදන්න අමාරුයි ඩිස්ප්ලේ එකයි ටච් එකයි දෙකම එකට එන්නේ ..දෙකම දාන්න වෙනවා ..එකයි අවුල ,

    ado damma meeka
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    11169870_10205271400043719_9036935809170275187_n.jpg

    යාළුවනේ මගේ ෆෝන් එකේ ඇප්ස් බැකප් කරන්න බෑනේ.මෙහෙම error මැසේජ් එකක් එනවා
    Samaharawita net upload speed eka slow or drop wenawa athi.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උබේ 535 එකට ඉන්ශුවරන්ස් නෑ නේ .
    වොරන්ටි දැම්මා කියලා ෆිසිකල් ඩැමේජ් නම් සල්ලි ගෙවන්න ඕන.
    ඉන්ශුවරන්ස් තියනවානම් විතරයි ෆිසිකල් ඩැමේජ් උනත් සල්ලි නොයා වැඩේ කරගන්න පුලුවන් වෙන්නේ.
    ඒත් දැන් ඉන්ශුවරන්ස් එක දෙන්නේ නෑ ලුමියා ෆෝන්ස් වලට.ඕක ෆිසිකල් ඩැමේජ් නිසා සල්ලි ගෙවන්න වෙනවා.
    රු.6000-8000 වගේ වෙයි මට හිතෙන විදියට.
    කෝල් එකක් දීලා අහපන් කීයක් යනවද කියලා නොකියා කෙයාර් එකෙන්.
    0115344237

    7000/8000 විතර යයි අහල බලලා මෙතනම දාපන්කෝ උන් කිව්වා එක, ඕවා ක්‍රැක් උනාම හරි වදේ බං හදන්න අමාරුයි ඩිස්ප්ලේ එකයි ටච් එකයි දෙකම එකට එන්නේ ..දෙකම දාන්න වෙනවා ..එකයි අවුල ,

    ප්‍රශ්නෙ අහපු මචං, සොරි වෙන්න ඕනෙ මගෙ රිප්ලයි එකට :sorry:
     
    Status
    Not open for further replies.