

අම්මටසිරි.. එහෙමදඔව් එහෙම අය අද කාලේ අඩුයි
උඹ නැතුව පහුගිය දවස් ටිකේ රේඩිෙයා් ත්රෙඩ් පාලුයි ඈ




තව ටිකකිං එයි !අද කට්ටිය අඩු ඊයෙ පෙරේද තිබ්බෙ නැති හින්ද අදත් නෑ කියල හිතුවද දන්නෙ නෑ...![]()


ආවා නං හතර පස් පොලකිං වාඩි වෙලා විසිවෙන හින්දි කෑලි අහුලපංආවා................![]()
අම්මටසිරි.. එහෙමද
මං හිතුවා මං නැතුව උඹලට ගානක් නැතුව ඇති කියලා..
මට මලගෙදරදිත් කිඹුලා අයියාගේ ශෝ එක මතක් උනා.. මං ලේසියෙං ඒක මිස් කර ගන්නෑ..
කරන්නම දෙයක් නැති උනා බං ..![]()
සස්ලිට් කියන්නේ බිරිය මේ සීට් එකේ යද්දී අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට ලයින් දාන එකෙකිනමෝ විත්තියෙන් බනින්න බැරි නිසා.......![]()

ඒක තාම මැසේජ් එකතු කරනවා නේ..boge sinduwata moko une![]()

