කෝකටත් ඈත් වෙලා හිටපං මං වගේ..
කියන මෙලෝ දෙයක් තේරෙන්නැති උනත් දන්නවා වගේ ඉදං..
නැත්තං නමට හරි නෑ නෙ
![]()


කෝකටත් ඈත් වෙලා හිටපං මං වගේ..
කියන මෙලෝ දෙයක් තේරෙන්නැති උනත් දන්නවා වගේ ඉදං..
නැත්තං නමට හරි නෑ නෙ
![]()


අම්මටසිරි.. එහෙමද
මං හිතුවා මං නැතුව උඹලට ගානක් නැතුව ඇති කියලා..
මට මලගෙදරදිත් කිඹුලා අයියාගේ ශෝ එක මතක් උනා.. මං ලේසියෙං ඒක මිස් කර ගන්නෑ..
කරන්නම දෙයක් නැති උනා බං ..![]()



උං හොලිවුඩ් ගානටම යනවා නේහ් ටික ටික..අළුත් සිංදු දන්නෙත් නෑ ඕයි උන් දවස ගානේ අළුත් ෆිල්ම් ගහනවනේ බං..![]()
බලමු නේද .. අද නං වෙන කවුරු හරිත් ගේමට එයි වගේ
sms ekakuth damannam me daws wala wal ade phne eke no moneyඒක තාම මැසේජ් එකතු කරනවා නේ..
පුලුවං තරං වෝ්ට් ගහන්න තමා තියෙන්නේ..
මං දැක්කා උඹලා කමෙන්ට් කරලා තිබ්බා..
හැමෝටම ගොඩක් ස්තූතියි![]()


කරන්ට් එක ගියාකරන්ට් එක ගියා කියහල්ලකෝ.
මම හිතුවේ අද හුප්පෙ තමා කියලා.
සවලක් ගෙනාවද හින්දි කෑලි එකතු කරන්ඩ ?math awa machn


මට Sari ke Falla Sa සින්දුව ඕනේ..
විශේෂයෙන්ම එකතු කර ගන්නවා...
රන්දික මෙන්ඩිස්, අන්ජු ආර්, කියුට් බේබි, රශී ඉරෝෂ්, සමී එළකිරි.. සහ අරයාව![]()
ඇතුළු රේඩියෝ අහන හැමෝමත්
