2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොරියන් ගන්ගම් ස්ටයිල්
    ඕයේ !
    k9gn5w.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් එහෙම අය අද කාලේ අඩුයි

    උඹ නැතුව පහුගිය දවස් ටිකේ රේඩිෙයා් ත්‍රෙඩ් පාලුයි ඈ :(
    අම්මටසිරි.. එහෙමද :eek::sorry:
    මං හිතුවා මං නැතුව උඹලට ගානක් නැතුව ඇති කියලා..
    මට මලගෙදරදිත් කිඹුලා අයියාගේ ශෝ එක මතක් උනා.. මං ලේසියෙං ඒක මිස් කර ගන්නෑ..
    කරන්නම දෙයක් නැති උනා බං ..:sorry::(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි.. එහෙමද :eek::sorry:
    මං හිතුවා මං නැතුව උඹලට ගානක් නැතුව ඇති කියලා..
    මට මලගෙදරදිත් කිඹුලා අයියාගේ ශෝ එක මතක් උනා.. මං ලේසියෙං ඒක මිස් කර ගන්නෑ..
    කරන්නම දෙයක් නැති උනා බං ..:sorry::(
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නමෝ විත්තියෙන් බනින්න බැරි නිසා....... :growl:
    සස්ලිට් කියන්නේ බිරිය මේ සීට් එකේ යද්දී අල්ලපු සීට් එකේ ඉන්න කොල්ලට ලයින් දාන එකෙකි :cool:
    k9gn5w.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    boge sinduwata moko une:):)
    ඒක තාම මැසේජ් එකතු කරනවා නේ..
    පුලුවං තරං වෝ්ට් ගහන්න තමා තියෙන්නේ..
    මං දැක්කා උඹලා කමෙන්ට් කරලා තිබ්බා..
    හැමෝටම ගොඩක් ස්තූතියි :):)