2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරන්ට් එක ගියා කියහල්ලකෝ.
    මම හිතුවේ අද හුප්පෙ තමා කියලා.
    k9gn5w.jpg
    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ඉතිං පරණ කුකුල්ලු නේහ්......
    පරණ එකක් දීපන්ස්......

    කවීතා පෞඩ්වාල් කියන ජූලි ලව්ස් යූ රිමේක් එක දීපං මයෙ කොල්ලාහ්......
    ඔය යන්නේ එකක් :cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    oooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
    eka ladagikooo dekathooo esaaaa lagaaaaaaaaaaaa
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔය දෙක දෙන්න නං ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ගන්න වෙනවා.. ඕකේ සනී ලියෝන්ගේ අඩ නිරුවත් දර්ශන තියෙනවා ලු..
    සස්ලිට් වගේ අය ඕවා දැකීමෙං කුලප්පු වෙනවලු :sorry:

    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලත් ඉල්ලන්නේ රීමේක් කිව්වලු :eek::eek:
    ඔය රීමේක් එක නියමෙට කරල තියනවා.....
    පරණ රහ නොමැරෙන්න...
    :shocked::shocked: කසුන්ගෙ එක ගහනවද කිඹුලා:shocked::shocked:
    යේහ්........ජූලි අන්තිමට තියා ගනින්........