අම්මපා මම ජින්ගල් හැට හුට හමාරක් කරල තියනව රේඩියෝ එකට....සවලක් ගෙනාවද හින්දි කෑලි එකතු කරන්ඩ ?
අද ඉන්දියාවම කුඩු කරනවා යකෝ..
ජිංගල් එක ඇහුවත් බඩ පිරෙනවා මේකෙ
![]()
එදා මොකක්ද ගියේ...
ටොපික් එක මොකක්ද ?
කසුන්ගේ එක එදා ගැහුවේ නෑ නේද දෙයියෝ![]()

කසුන්ගෙ එක ගහනවද කිඹුලා

galiya neමට ඕන අර සුපර්ස්ටා දොස්තරය කියන සින්දුවේ හින්දි වර්ෂන් එක....
මොකද්ද බං ඒක හැබෑට![]()


මේ එළකිරි සප්ත මහා සාගරේ මං කියන්නේ කුඩා හාල්මැස්සෙක් නේහ් අයියාහ්ඔව් බං ඉතිං මළ ගේක නොඉද බෑනේ
අන්න දැක්කද උඹ අපි ගැන හිතල තියන විදිහ


.
එකෙන්ම.. 10 වෙනකං ඉමු !අපේ කොල්ලෙක්නේ...
HGMS, හග්මසුත් ආවා ඔන්න.. අහගෙන ඉන්නේ..![]()


කිඹුලත් ඉල්ලන්නේ රීමේක් කිව්වලු![]()
නෑ..නෑ....එදා මොකක්ද ගියේ...
ටොපික් එක මොකක්ද ?
කසුන්ගේ එක එදා ගැහුවේ නෑ නේද දෙයියෝ![]()