2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කෝකටත් ඈත් වෙලා හිටපං මං ව‍ගේ..
    කියන මෙලෝ දෙයක් තේරෙන්නැති උනත් දන්නවා වගේ ඉදං..
    නැත්තං නමට හරි නෑ නෙ :sorry:
    k9gn5w.jpg

    :sorry::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මටසිරි.. එහෙමද :eek::sorry:
    මං හිතුවා මං නැතුව උඹලට ගානක් නැතුව ඇති කියලා..
    මට මලගෙදරදිත් කිඹුලා අයියාගේ ශෝ එක මතක් උනා.. මං ලේසියෙං ඒක මිස් කර ගන්නෑ..
    කරන්නම දෙයක් නැති උනා බං ..:sorry::(

    ඔව් බං ඉතිං මළ ගේක නොඉද බෑනේ :(
    අන්න දැක්කද උඹ අපි ගැන හිතල තියන විදිහ :eek::(
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    අපේ කොල්ලෙක්නේ... :D
    HGMS, හග්මසුත් ආවා ඔන්න.. අහගෙන ඉන්නේ.. :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඉතිං පරණ කුකුල්ලු නේහ්......
    පරණ එකක් දීපන්ස්......

    කවීතා පෞඩ්වාල් කියන ජූලි ලව්ස් යූ රිමේක් එක දීපං මයෙ කොල්ලාහ්......
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒක තාම මැසේජ් එකතු කරනවා නේ..
    පුලුවං තරං වෝ්ට් ගහන්න තමා තියෙන්නේ..
    මං දැක්කා උඹලා කමෙන්ට් කරලා තිබ්බා..
    හැමෝටම ගොඩක් ස්තූතියි :):)
    sms ekakuth damannam me daws wala wal ade phne eke no money :rofl::rofl:
    owanam monada saho
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මට Sari ke Falla Sa සින්දුව ඕනේ..
    විශේෂයෙන්ම එකතු කර ගන්නවා...
    රන්දික මෙන්ඩිස්, අන්ජු ආර්, කියුට් බේබි, රශී ඉරෝෂ්, සමී එළකිරි.. සහ අරයාව
    9.gif

    ඇතුළු රේඩියෝ අහන හැමෝමත් :cool:

    දැන්නෑ කිව්වට ඔය දන්නේ :rofl: