2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:(


අපිනන් සල්ලි දීලා නෙමෙයි ගත්තේ..අපේ කිඹුලයියා තමයි ගෙනත් දුන්නේ..ශොපි බෑග් එකකින් එකක්ම..:love::D

අනේ අපිට කොයින්ද එච්චර පිනක්..මෙහෙ ඔක්කොම සල්ලි වලට... :(
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට කුචු කුචු හෝතා හේ දීපියෝ...
    මේ වෙලාවේ ආදරයක් හොයන...
    ආදරයක් වෙනුවෙං හිතෙං දුක් විදින..
    ආදරේ තිබිලත් තාම ඒක දැකපු / විදපු නැති...
    හැමොම ආදරයෙන් එකතු කර ගන්නවා

    k9gn5w.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: කිබුලම කාපිය , දත් කිබුලෝ මුව කාපන් :baffled:
    ඕකව කෑවෙත් මට අබ සරණයි......
    කවුරු කෑවත් යූඇපීකාරයොයි ලෝයර්ස්ලයි කන්න එපා කියල තමා අම්ම කිව්වේ.....