
රඹුටං කිව්වම මතක් උනේ දැන් රඹුටං ගෙඩියක් රුපියල් 10 ක්..![]()


අනේ කොච්චර හොද ලමයෙක් ද ඔයා....![]()
දෙකම ගත්තොත් අනිත් එව්න් පව්නේ අෆ්ෆාපගාවට ඇප දෙමි කියල දාගනින්![]()

මං ඩයලොග් වලට මාරු උනා..
මේකත් හරි ගියේ නැත්තං මොබිටෙල් වලට යනවා![]()

මං ඩයලොග් වලට මාරු උනා..
මේකත් හරි ගියේ නැත්තං මොබිටෙල් වලට යනවා![]()
අපිනන් සල්ලි දීලා නෙමෙයි ගත්තේ..අපේ කිඹුලයියා තමයි ගෙනත් දුන්නේ..ශොපි බෑග් එකකින් එකක්ම..![]()

