2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩෝව් ඔන්න රී-මේක්......
    ඇඩෙනව තනි ඇහැට...
    ඇස් දෙකට ම....

    පට්ට මියුසික්.......
    9.gif
    :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොල්ල කිව්වේ..
    උඹද?:eek:
    කමෝන් මචං විහිළු කරන්න නං ලෑස්තිවෙන්න එපා..:rofl:

    ඇයි උඹ හිතුවේ මමත් උඹේ ජාතියේ කියලද?:eek:
    අපෝ නෑ බං මම කොලු සීන් වලට නෑ :baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මහද නැමැති දත් කිබුලා ......
    ලංවී දතට ‍මගේ .........
    ආදරේ කියයි මෙසේ !

    හම් හම් හම්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහද නැමැති වන බබරා......
    ලංවී කනට ‍ඔබේ.........
    ආදරේ කියයි මෙසේ !

    හම් හම් හම් :cool:

    චී චී චී මොන බබරද... අපිලට ඉන්නවා ඔටුවා...

    මහද නැමැති මොල්ලි ඔටුවා
    ලංවී කනට ‍ඔබේ.........
    ආදරේ කියයි මෙසේ !
    :cool::cool::cool: