2015 Jun 22 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18546504 said:

    චී චී චී මොන බබරද... අපිලට ඉන්නවා ඔටුවා...

    මහද නැමැති මොල්ලි ඔටුවා
    ලංවී කනට ‍ඔබේ.........
    ආදරේ කියයි මෙසේ !
    :cool::cool::cool:
    :shocked::baffled: කෝකටත් ඉතිං ඔටුවා තමා :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පනස් වියැති දත් කිඹුලා.......
    නැන්දා ලගට එබේ...
    ආදරේ කියයි මෙසේ...
    හම් හම් හම්............

    :rofl:අනේ ඔය වයසක මනුස්සයට ඉන්න දීපියව්..:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ මේ හින්දු සින්දු කියල මූ දාන්නේ තනිකරම ඉන්දියන් කාරයෝ අපේ ජෝතිපාල මහත්තයගෙන් කොපිකරල ගහපු කොපි හින්දි සින්දුනේ:angry::angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar382996_44.gif

    avatar382996_44.gif
    ඔන්න 18000 යි
    avatar382996_44.gif

    avatar382996_44.gif

    බට්ට මේකටත් තව සින්දුවක් ඕනේ
    avatar382996_44.gif
    avatar382996_44.gif
    avatar382996_44.gif

    එල එල සුභ පැතුම් මචං
    avatar382996_44.gif
    avatar382996_44.gif
    avatar382996_44.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18546542 said:
    යේ රන්දික මල්ලි... රාමශාන් ශද ශේරම බලන්න එන්න පාතිමා ශින්දුව දෙන්නකෝ..

    ඕකේ ඉතින් අමුතුවෙන් මොනවා බලන්නද අයියාහ් :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට අද මොලො දෙයක් ඇහෙන්නේ නැහැ..මොකද අනේ මේ....අයියෝ :sorry::sorry:

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනන් ඇප් එක දාගෙන අහන්න...මටත් ඕක වෙලා මම එහෙමයි ඇහුවෙ... :dull: